$40 ආපසු ලබාදුන් Payza
පහුගිය දවසක මම පොඩි service එකකට $40ක් ගෙව්ව. කීප දවසක් යද්දි කිසිම සද්දයක් නෑ. msg කලාට උත්තර නෑ. pay කරන්නෙත් නෑ. අඩුම ගානෙ pending වැටෙන්නෙත් නෑ.
දැන් මොකද කරන්නෙ? හිතාගන්නත් බැරිවුනා මට. payza එකේ රවුමක් ගහද්දි [Account+Resolution Center] මෙන්න තියෙනව file a dispute කියල සීන් එකක්. බලාපොරොත්තුවක් නැති උනත් දැම්ම dispute එකක්. ඔන්න ඒකෙ ප්‍රතිථල ලැබුන. payza එකෙන් විතරයි මෙහෙම උදව් කරන්නෙ.[ මම දන්න තරමින්.]

[මේක දැම්මෙ නොදන්න අයට දැනගන්නයි.]

Last edited: