40 වැනි උපන්දිනය දා?

10ben

Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    3.jpg
    Budu Pilimeta Pitupala kema bedanava..... Varadine machan me vade?????????? :no::no::no::no:
     
    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    කාටවත් කඩේ යනව නෙවෙයි.උබල ඕන නම් මට බැනපල්ල .මට නම් මේකෙ වැරද්දක් පේන්නෙ නෑ.දානය කියන්නෙ හොද හිතින් දෙන එක.ඒකට මොනව දුන්නත් මම නම් වැරද්දක් දකින්නෙ නෑ.වලදනවද නැද්ද කියන එක ස්වාමීන් වහන්සේල තීරනය කරන්න ඕන.ඉස්සර පිඩුසිගා වඩිද්දි ගෙදර තියන දේ තමා දුන්නෙ.

    මටනම් පේන්නෙ මේක ගොඩක් වියදම් කරල කරපු ලොකු දානයක් ...එච්චරයි.

    ow bn.. hamuduruwage bana niyamai.. hodata hitata wadinna kiyanwa..
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මොකක් කියන්නද කියලා තේරෙන් නැහැ....මේ වගේ දේවල් දකින්න මන් ඔක්කොටම වඩා පව් කරලා තියෙනවා....:(:(
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මචං.. පන්සලක ඉන්න හාමුදුරු කෙනෙක් රකින්න ඕනේ පිලිවෙත් තියෙනවා. ඒක බුද්ධ ධර්මයේ කියලා තියෙනවා. අපි හරිනම් දානේ ගෙදරක උනත් මස් මාලු නොදී ඉන්න ඕනේ.

    බුද්ධාගමේ කොහෙද කියල තියෙන්නේ මස් මලු කන්ද එපා කියල?
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මෙන්න මෙහෙම භයානක දෙයක් තියෙනවා කියල මතක තිය ගන්ඩ

    මුලින්ම හාමුදුරු කෙනෙක් කියන්නේ කව්ද කියල බලමු
    මහන වෙලා සිව්රක් දාගෙන ඉන්න, පාරාජිකා වෙච්ච නැති ඕනෑම කෙනෙක් හාමුදුරු කෙනෙක්
    පාරාජිකා වෙන්නේ හේතු හතරකින
    1. මිනිසුන් මැරීම / මැරවීම
    මේකට ගබ්සාවේ ඉදන් පන අදින මිනිහ දක්වා අඉති වෙනවා
    2. කාමයේ හැසිරීම
    මේකට ගැහැණු, මිනිස්සු, සත්තු එක්ක පවා ඉන්න ඒක ඓයිති වෙනවා. හැබැයි ගැනියෙක් බදාගත්තා කියල වත් මේක කැඩෙන්නේ නෑ. කඩෙන්ඩ නම් බබෙක් හම්බෙන ඒක වත් කරන්ඩ ඕන
    3. සොරකම් කිරීම
    4. නැති මාර්ගපල තියෙනවා කීම

    ඔය හතර කැඩිලා නැතිව ඕනෑම දෙයක් කරොත් එයා හාමුදුරු කෙනෙක්.
    ඊළගට බලමු භයානක දේ
    හාමුදුරු කෙනෙක්ට අපහාස වෙන විදියට මොකක් හරි කිවොත් ඒක ලොකු පාපයක්
    කල්ප ගණන් නිරයේ දුක් විදලා අය කවදාවත් බුද්ධාගමේ ඉපදෙන්නේ නැති වෙන පාපයක්
    හාමුදුරු කෙනෙක්ගේ වරදක් තියෙනවා නම් පුද්ගලිකව හම්බ වෙලා ඒක පහදලා දෙන්ඩ
    තැන තැන අපහාස කරලා පව් පුරවගන්ඩ එපා
    ඉහත කියපු හතරෙන් එකක් කැඩිලා නම් අව්ලක් නෑ. නැත්තම් උඩ බලාගෙන කෙල ගැහුවා වගේ තමා
    :dull::dull:
    5720422348750848.png

    http://www.gossiplankahotnews.com/2014/04/siri-samanthabhadra-thero-interview-on.html
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    කාටවත් කඩේ යනව නෙවෙයි.උබල ඕන නම් මට බැනපල්ල .මට නම් මේකෙ වැරද්දක් පේන්නෙ නෑ.දානය කියන්නෙ හොද හිතින් දෙන එක.ඒකට මොනව දුන්නත් මම නම් වැරද්දක් දකින්නෙ නෑ.වලදනවද නැද්ද කියන එක ස්වාමීන් වහන්සේල තීරනය කරන්න ඕන.ඉස්සර පිඩුසිගා වඩිද්දි ගෙදර තියන දේ තමා දුන්නෙ.

    මටනම් පේන්නෙ මේක ගොඩක් වියදම් කරල කරපු ලොකු දානයක් ...එච්චරයි.

    බුද්ධ රුප වලට පිටිපස්ස හරෝගන ගෑනු ඉඳන් කරන වැඩේ හරිද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනේ අපොයි අබුද්දස්ස නාලෙ ලඟ ලඟම එනවා වගේ :(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බුද්ධාගමේ කොහෙද කියල තියෙන්නේ මස් මලු කන්ද එපා කියල?

    භික්ෂූන් වහන්සේලා උදෙසාම පිලියෙල කරන ලද මස්,මාලු අනුභවය කිරීම නොකල යුතුයි කියල විනය නීතියක් තියෙනව.පිණ්ඩපාතෙ වඩිනකොට පූජ කරන මස්,මාලු කන්න තහනමක් නෑ.මොකද ඒව මිනිස්සු තමන්ගෙ ආහාරය සඳහා පිලියෙල කරපුව හින්ද.අපි හාමුදුරුවන්ව ගෙදරට වැඩමකරවල දානයක් පූජා කරද්දි අපි පූජ කරන මාලු,මස් හාමුදුරුවො වළඳන්නෙ නෑ.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    3.jpg
    Budu Pilimeta Pitupala kema bedanava..... Varadine machan me vade?????????? :no::no::no::no:

    අයියෝ බන්.පොඩිඋන් වගේ වෙන්න එපා .පොඩ්ඩක් තාර්කික එකක් කියපන් කතාකරන්න.ඔය ඔතන ඇරේන්ග් එකේ වැරැද්ද.බොරුවට පිලිම පස්සෙ යන්න එපා.බුදුදහමෙ දර්ශනේ විස්වාස කරපන්.බුදුහාමුදුරුවො පිලිම හදන් වදින්න කිවුවෙ නෑ.ඔය වගේ ඒව පොයින්ට් කරල වැඩක් නෑ.මුන් කරන වැඩේ ටාර්ගට් එක වැරදි නම් කියපන්/.....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙන්න මෙහෙම භයානක දෙයක් තියෙනවා කියල මතක තිය ගන්ඩ

    මුලින්ම හාමුදුරු කෙනෙක් කියන්නේ කව්ද කියල බලමු
    මහන වෙලා සිව්රක් දාගෙන ඉන්න, පාරාජිකා වෙච්ච නැති ඕනෑම කෙනෙක් හාමුදුරු කෙනෙක්
    පාරාජිකා වෙන්නේ හේතු හතරකින
    1. මිනිසුන් මැරීම / මැරවීම
    මේකට ගබ්සාවේ ඉදන් පන අදින මිනිහ දක්වා අඉති වෙනවා
    2. කාමයේ හැසිරීම
    මේකට ගැහැණු, මිනිස්සු, සත්තු එක්ක පවා ඉන්න ඒක ඓයිති වෙනවා. හැබැයි ගැනියෙක් බදාගත්තා කියල වත් මේක කැඩෙන්නේ නෑ. කඩෙන්ඩ නම් බබෙක් හම්බෙන ඒක වත් කරන්ඩ ඕන
    3. සොරකම් කිරීම
    4. නැති මාර්ගපල තියෙනවා කීම

    ඔය හතර කැඩිලා නැතිව ඕනෑම දෙයක් කරොත් එයා හාමුදුරු කෙනෙක්.
    ඊළගට බලමු භයානක දේ
    හාමුදුරු කෙනෙක්ට අපහාස වෙන විදියට මොකක් හරි කිවොත් ඒක ලොකු පාපයක්
    කල්ප ගණන් නිරයේ දුක් විදලා අය කවදාවත් බුද්ධාගමේ ඉපදෙන්නේ නැති වෙන පාපයක්
    හාමුදුරු කෙනෙක්ගේ වරදක් තියෙනවා නම් පුද්ගලිකව හම්බ වෙලා ඒක පහදලා දෙන්ඩ
    තැන තැන අපහාස කරලා පව් පුරවගන්ඩ එපා
    ඉහත කියපු හතරෙන් එකක් කැඩිලා නම් අව්ලක් නෑ. නැත්තම් උඩ බලාගෙන කෙල ගැහුවා වගේ තමා[/QUOTE]

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    aiyo salli.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    මු සුවර් එකටම මැරුණම යාම රජ්ජුරුවෝ වෙන්න තරම් පව් කරලා යන්නේ...!!!බුදුදෂම යට යද්දී මාරයා නැගිටිනවා..ඒවගේ දේවල් පටන් අරන් තියෙන්නේ ISIS බලපාන්න...කලි යුග කාලේ..වෙන දේවල්...මේ ශිව වින්ශ්තිය නේද.!!!