Questions 40 ශ්‍රී වාහන වල තියෙන අවාසි මොනවද?

KEZI

Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    අනෙකුත් වාහන එක්ක ( උදා: 31 ශ්‍රී )සසදනවිට 40 ශ්‍රී වාහන වල තියෙන අවාසි මොනවද?

    ලයික් :baffled:වලින් සලකනු ලැබේ..
     
    • Like
    Reactions: Bumbzy

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    40 කියන්නෙ ලොරි ලයිශන් ද කොහෙද බන්.. උබට 31 එලෙව්වට 40 එලවන්න ලොරි ලයිශන් ගන්න වෙනව. අවුරුදු 3-3 අලුත් කරන්න වෙනව. 31 ට වඩා ආදායම් බලපත්‍රයෙ ගාන අඩුයි ලොරි.
     
    affa, matath oka kenek kiwwa, thawa tikak danaganna kamathi a gana.
     
    • Like
    Reactions: willpower

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    අනෙකුත් වාහන එක්ක ( උදා: 31 ශ්‍රී )සසදනවිට 40 ශ්‍රී වාහන වල තියෙන අවාසි මොනවද?

    ලයික් :baffled:වලින් සලකනු ලැබේ..

    40 ශ්‍රී කියන්නේ "ලොරි" ලියාපදිංචියක්.. වාහනයේ යන්න පුළුවන් රියදුරාටයි, තව දෙන්නේකුටයි විතරයි. 31 ශ්‍රී වල වාහනයේ ආසන ගනනට (ඇත්තටම ඊටත් වඩා උනත්) යාම වරදක් නොවේ. ලියාපදිංචි ගාස්තුව 40 ශ්‍රී වල බොහොම අඩුයි. ඊට සාපේක්ෂව 31 ශ්‍රී ගාස්තුව ඉතාම ඉහලයි. 80 දශකයේ මුල අපේ ගෙදර තිබුන 1ශ්‍රී පැට්‍රෝල් ලෑන්ඩ් රෝවර් එකට 4DR 5 ඇන්ජිමක් තියලා 31 ශ්‍රී නොම්මරයක් ලබා ගත්තා. ඒකේ ලියාපදිංච් ගාස්තුව අවුරුද්දකට රුපියල් 6000 විතර උනා කියලා මතකයි. ඊට පසු කාලයක මමත් ටිකක් ඕවා ගැන දැනුවත් වෙනකොට මේ වාහනයේ බර (GVM )කිලෝ 1250 පමණ බවත්, සැහැල්ලු ලොරි (GVM කිලෝ 1200 ට අඩු ) වාර්ෂික ලියාපදිංචිය රුපියල් 800 බවත් දැනගත්තා. ඉන්පසු පිටුපස ආසන ගලවා, වාහනයේ අනවශ්‍ය දේවලුත් සියල්ලම වාගේ ගලවා, ඩීසල් ටැංකියත් සම්පුර්ණයෙන්ම වාගේ හිස් කරලා කිරලා බැලුවාම කිලෝ 1200 ට යන්තම් අඩුයි. ඉන්පසුව මේක GVM කිලෝ 1200 ට අඩු සැහැල්ලු ලොරියක් හැටියට ලියාපදිංචි කලා. එදාම සීට් ඔක්කොමත් ආපසු හයි කළා. 1990 වෙනකල්ම පාවිච්චි කළා වාර්ෂික ගාස්තුව රුපියල් 800 පමණයි. එකම අඩුපාඩුව ඉන්ෂුවරන්ස් ක්ලේම් එකකදී වාහනයේ මගීන් ගණන දෙකකට වැඩි උනොත් ක්ලේම් එක රිජෙක්ට් වීමයි.
    40 ශ්‍රී වලට ඒ කාලේ Fitness Certificate එකකුත් වාර්ෂිකව ගන්න උනා.
     
    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1

    නෝමල් කාර්/ඩුවල් පර්පස් වාහන දාවන බලපත්‍රයෙන් පාරේ දාවනය කරන්න පුලුවන්ද?

    වාහනේ රියදුරු ඇතුලත්ව 3න් දෙනෙකුට වඩා ගියොත් පොලීසියෙන් අල්ලනවාද?

    අපිට 4 වගේ එන්ජිමක් තියලා, 31 කරගන්න බැරිද දැන්?

    ගොඩක් ස්තූතියි පිලිතුරට.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Engine maru karala category wenas karanna baha
    hodama wede dual purpose register karapu ekak ganna eka

    oka godak wenawa Nissan Patrol walata
    62 register wechcha ewa bara wahana license oni elawanna
    65 register wechcha ewata oni naha. ewa patta ganan

    oke depattak tiyanawa, horata atawana Patrol ehema godak welawata wasiya ganna 65 register karanawa. ehema baluwoth 62 ewa genuine kiyala hitha hadaganna puluwan
     
    • Love
    Reactions: KEZI

    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    ***

    40 ශ්‍රී එකක්, සාමාන්‍ය ලයිශන් එකෙන් ඩ්‍රයිව් කරන්න බැරිද ඒ කියන්නේ?

    40 ශ්‍රී එකක් 31 වගේ ලියාපදින්චි කරගන්න බැරිද?

    thanks bn.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    40 ශ්‍රී එලවන්න ලොරි ලයිසන් ඕනෑ. නමුත් ජීප් එකක් නිසා බොහොම වෙලාවට සාමාන්‍ය පොලිස් කාරයෝ ඕවා දන්නේ නැහැ . හැබැයි ට්‍රැෆික් කාරයෝ නම් රවට්ටන්න බැහැ .

    3 දෙනෙකුට වඩා ගියොත් නීතියේ හැටියට නම් පොලිසියෙන් අල්ලන්න පුළුවන්. නමුත් ඒකත් බොහෝ පොලිස්කාරයන් දන්නේ නැහැ.

    RMV එකට ජරාවක් දීලා කරගන්න බැරි වැඩක් ඒ කාලයේ නම් තිබුනේ නැහැ. දැන් 31 ශ්‍රී අවසාන වෙලත් අවුරුදු තිහක් තිස්පහක් විතර වෙනවානේ. ඒ නිසා 31 ශ්‍රී අලුතෙන් ගන්න බැරි උනාට පරණ පොතක් හොයලා තමයි කරගන්න වෙන්නේ.

    මම ඉන්නේ ලංකාවේ නොවන නිසා දැන් RMV එක ගැනවත්, පොලිසියේ දැනුම ගැනවත් මම එතරම් දන්නේ නැහැ.
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    40 ශ්‍රී කියන්නේ "ලොරි" ලියාපදිංචියක්.. වාහනයේ යන්න පුළුවන් රියදුරාටයි, තව දෙන්නේකුටයි විතරයි. 31 ශ්‍රී වල වාහනයේ ආසන ගනනට (ඇත්තටම ඊටත් වඩා උනත්) යාම වරදක් නොවේ. ලියාපදිංචි ගාස්තුව 40 ශ්‍රී වල බොහොම අඩුයි. ඊට සාපේක්ෂව 31 ශ්‍රී ගාස්තුව ඉතාම ඉහලයි. 80 දශකයේ මුල අපේ ගෙදර තිබුන 1ශ්‍රී පැට්‍රෝල් ලෑන්ඩ් රෝවර් එකට 4DR 5 ඇන්ජිමක් තියලා 31 ශ්‍රී නොම්මරයක් ලබා ගත්තා. ඒකේ ලියාපදිංච් ගාස්තුව අවුරුද්දකට රුපියල් 6000 විතර උනා කියලා මතකයි. ඊට පසු කාලයක මමත් ටිකක් ඕවා ගැන දැනුවත් වෙනකොට මේ වාහනයේ බර (GVM )කිලෝ 1250 පමණ බවත්, සැහැල්ලු ලොරි (GVM කිලෝ 1200 ට අඩු ) වාර්ෂික ලියාපදිංචිය රුපියල් 800 බවත් දැනගත්තා. ඉන්පසු පිටුපස ආසන ගලවා, වාහනයේ අනවශ්‍ය දේවලුත් සියල්ලම වාගේ ගලවා, ඩීසල් ටැංකියත් සම්පුර්ණයෙන්ම වාගේ හිස් කරලා කිරලා බැලුවාම කිලෝ 1200 ට යන්තම් අඩුයි. ඉන්පසුව මේක GVM කිලෝ 1200 ට අඩු සැහැල්ලු ලොරියක් හැටියට ලියාපදිංචි කලා. එදාම සීට් ඔක්කොමත් ආපසු හයි කළා. 1990 වෙනකල්ම පාවිච්චි කළා වාර්ෂික ගාස්තුව රුපියල් 800 පමණයි. එකම අඩුපාඩුව ඉන්ෂුවරන්ස් ක්ලේම් එකකදී වාහනයේ මගීන් ගණන දෙකකට වැඩි උනොත් ක්ලේම් එක රිජෙක්ට් වීමයි.
    40 ශ්‍රී වලට ඒ කාලේ Fitness Certificate එකකුත් වාර්ෂිකව ගන්න උනා.
    තාමත් ෆිට්නස් පාස් කරන්න ඕනේ අවුරුද්දක් ගානෙ
    ඇයි ඒ පරණ ජීප් වලට ඒ නම්බර් එක තියෙන්නේ.
    ඒකාලේ තමන්ට ලියාපදිංචි කරනකොට ඒක ද්වි කාර්‍ය හෝ ලොරි වලට ලියාපදිංචි කරන්න පුලුවන් උනා. එත් ප්‍රධානම දේ උනේ ආදායම් බලපත්‍රයේ ගාන. ලොරි ගාන අඩු නිසා ඒකට ලියාපදිංචි කරල.
     
    Last edited:
    • Wow
    Reactions: KEZI

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අනෙකුත් වාහන එක්ක ( උදා: 31 ශ්‍රී )සසදනවිට 40 ශ්‍රී වාහන වල තියෙන අවාසි මොනවද?

    ලයික් :baffled:වලින් සලකනු ලැබේ..
    ලොරි නම්බර්නේ බං. බර වාහන ලයිසන් ඕන පදින්න
     
    • Like
    Reactions: KEZI