40000 කට Phone එකක්

SIC

Well-known member
  • Dec 3, 2012
    10,647
    5,779
    113
    KALUTHARA
    නෙට් එකේ දැක්ක හොද offer එකක් share කරන්න හිතුන කට්ටිය එක්ක . ටිකක් පරණ phone එකක් උනාට , මේ ගානට 159$ වටිනවා . Phone එක තමා Google Pixel 2



    google_pixel_215.jpg




    කස්ටම් ගානත් එක්ක 40 කට Clear කරගතහැකි මට හිතෙන හැටියට.
    මෙන්න ලින්ක් එක :https://www.bhphotovideo.com/c/product/1652373-REG/google_ga00136_us_pixel_2_xl_64gb.html
     
    • Like
    Reactions: kinkon