delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    අඩෝ පට්ටයි අයියේ
    40000 ක් කියන්නේ ලේසි පහසු නෑ
    ඊට වඩා ඔයා ගොඩක්ම දැම්මේ වැදගත් නිර්මාණාත්මක දේවල්
    බොක්කෙන්ම සුභපතනවා...මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් අපි ඕක ඩබල් කරමු
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    1002287_610126955688739_610492574_n.jpg

    අපරාදෙ ලිව්ව ටික බැල්ලි :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඇත්ත වශයෙන් ම දිනූෂ සංකල්ප කියන ගස් කුකුළා ගැන කතා කරන කල්හී ඕක ඉන්නෙ අපේ ගෙවල් වලට කිලෝ මීටර් දෙක තුනක් එහාට වෙන්න.. ඒත් මම තාම ඕකව ඇහැට දැකල නෑ.. මොකද කිව්වොත් ඕක ගෙට වෙලා ඉන්නෙ තමා වැඩි කැමැත්තක් දක්වන්නෙ.. ඕකට elakiri night club I එකේදී සංකපාල කියන නම දැම්මෙත් මම තමා... දැන් පොරට fb එකේ නංගි ලත් කියන්නෙ සංකපාල කියල ලු :lol::lol::rofl::rofl: විලි ලැජ්ජාවක් තියෙන්නෙ මට නම්.. :rofl:

    ඇත්තටම බොක්කෙන්ම කියන්න ඕන ඕක මෙලෝ රහක් නැති කවි ලියල..කොමෙන්ට් එකක් දාපිය කියල අපිට මරණ තර්ජන කරනවා :(.. ඇක්චුවලි මරණ බයටම අපිත් ගිහින් මෙලෝ රහක් නැති උනත්.. ආහ් පට්ට තමා මචෝ එල කියල comment එකක් ගහනවා.. ඒ comment නිසා තමා ඕක ජීවත් වෙන්නෙ.. බොසා පුකට පයින් තුනක් ගහල එලියට දාල තියෙන්නෙ ඕකට ෆුකේ ඉදල සයිකො කියල.. දුකයි ඉතින් මොනා කරන්නද අපි.. :dull: ඕක නම ගිය පත්තර කොම්පැනියක වල් කතා ලියන එක තමා මෙච්චර කල් කලේ.. :dull: අහෝ ඉතින් ජොබට කෙල උන දවසෙ ඉදන් එලකිරියට වෙලා දිගට හරහට කවි ලියනවා දුක මකා ගන්න.. :dull:

    ලගදි කතාවක් ලියන්න ගත්ත රෝස කටු :lol::lol: ඒ කතාවෙ තනිකර තියෙන්නෙ මූට වෙච්ච සිද්දියක් තමයි.. මට විතරයි කිව්වෙ ඕක සිද්දිය.. අහෝ :lol: අතින් කෑලි දෙක තුනක් දාල තියනවා උනාට මූට වෙච්ච කුකුල් සිද්දිය ගැන තමා කතාව යනනෙ.. බැලුවෙ නැත්තම් තාම උබලත් බලපල්ලා.. :(

    බලු වැඩ කොච්චර කලත් ඉතින් හිත හොද මනුස්පයා
    2.gif
    පොස්ට් හතලිස් දාහක් ගහලු දැන් මේ ෆෝරම් එකේ..

    සුබපැතුම් ඔන්න අපෙනුත්
    2.gif
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    සයිකො mokadda ban e?
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අඩෝ පට්ටයි අයියේ
    40000 ක් කියන්නේ ලේසි පහසු නෑ
    ඊට වඩා ඔයා ගොඩක්ම දැම්මේ වැදගත් නිර්මාණාත්මක දේවල්
    බොක්කෙන්ම සුභපතනවා...මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් අපි ඕක ඩබල් කරමු
    :yes::yes::yes:
    ඔව් බන් ,,,
    ඕක දෙකෙන් වැඩිකරන්නනේ තියෙන්නේ :cool:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    සුබ පැතුම් මචන්. උඹට හොඳ ටැලන්ට් එකක් තියනවා. දිගටම ලියපන්. ජය වේවා.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,725
    113
    -In Darkness-
    ස්පෑම් කරන්න එපා සහෝ බෑන් කරන්න සිදුවේවි :dull::dull:

    පෝස්ට් 40,000ට හද පිරි සුභ පැතුම්. එළකිරියේ හම්බුන හොඳ ටැලන්ට් එකක් තියෙන සහෝ කෙනෙක් විදියට කියන්න පුළුවන් උඹව. ලියන කියන කටයුතු තව තවත් සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා :)