Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    congrats bro
    ගොඩාක් ස්තූතියි සහෝ :)
    3.gif
     
    • Like
    Reactions: Gayan_BC

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    බලු වැඩ කොච්චර කලත් ඉතින් හිත හොද මනුස්පයා
    2.gif
    පොස්ට් හතලිස් දාහක් ගහලු දැන් මේ ෆෝරම් එකේ..

    සුබපැතුම් ඔන්න අපෙනුත්
    2.gif
     

    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    Congratz sahooo... uba 40,000 gahuwe bump walin hari spam karala nemei.. hamotama kiyawanna wadagath dewal liyala.. a dde issarahatath balaporoththu wenawa... jayen jaya!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළ එළ මචෝ !!! REP +
    ගොඩක් ස්තූතියි මිත්‍රයා
    3.gif
    :)

    ela ela keep it up..:D
    ස්තූතියි අයියෙ
    3.gif
    :)

    ela ela machow

    11.gif
    3.gif
    තෑන්කූ මචං
    බලු වැඩ කොච්චර කලත් ඉතින් හිත හොද මනුස්පයා
    2.gif
    පොස්ට් හතලිස් දාහක් ගහලු දැන් මේ ෆෝරම් එකේ..

    සුබපැතුම් ඔන්න අපෙනුත්
    2.gif
    :sorry::sorry::( තෑන්කූ

    Congratz sahooo... uba 40,000 gahuwe bump walin hari spam karala nemei.. hamotama kiyawanna wadagath dewal liyala.. a dde issarahatath balaporoththu wenawa... jayen jaya!

    :):) ගොඩක් ස්තූතියි මචං...
    මානසිකව නැගී සිටියා..
    4.gif

    3.gif
    :rofl:
    congratzzzz
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සුභ පැතුම් සංකපාලයෝ!!
    කීප් අප් ද ගුඩ් වර්ක්ස්!!

    රෙප් දෙන්න බෑලු :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සුභපැතුම් දිනූෂයා.. ඉදිරි වැඩකටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඇත්ත වශයෙන් ම දිනූෂ සංකල්ප කියන ගස් කුකුළා ගැන කතා කරන කල්හී ඕක ඉන්නෙ අපේ ගෙවල් වලට කිලෝ මීටර් දෙක තුනක් එහාට වෙන්න.. ඒත් මම තාම ඕකව ඇහැට දැකල නෑ.. මොකද කිව්වොත් ඕක ගෙට වෙලා ඉන්නෙ තමා වැඩි කැමැත්තක් දක්වන්නෙ.. ඕකට elakiri night club I එකේදී සංකපාල කියන නම දැම්මෙත් මම තමා... දැන් පොරට fb එකේ නංගි ලත් කියන්නෙ සංකපාල කියල ලු :lol::lol::rofl::rofl: විලි ලැජ්ජාවක් තියෙන්නෙ මට නම්.. :rofl:

    ඇත්තටම බොක්කෙන්ම කියන්න ඕන ඕක මෙලෝ රහක් නැති කවි ලියල..කොමෙන්ට් එකක් දාපිය කියල අපිට මරණ තර්ජන කරනවා :(.. ඇක්චුවලි මරණ බයටම අපිත් ගිහින් මෙලෝ රහක් නැති උනත්.. ආහ් පට්ට තමා මචෝ එල කියල comment එකක් ගහනවා.. ඒ comment නිසා තමා ඕක ජීවත් වෙන්නෙ.. බොසා පුකට පයින් තුනක් ගහල එලියට දාල තියෙන්නෙ ඕකට ෆුකේ ඉදල සයිකො කියල.. දුකයි ඉතින් මොනා කරන්නද අපි.. :dull: ඕක නම ගිය පත්තර කොම්පැනියක වල් කතා ලියන එක තමා මෙච්චර කල් කලේ.. :dull: අහෝ ඉතින් ජොබට කෙල උන දවසෙ ඉදන් එලකිරියට වෙලා දිගට හරහට කවි ලියනවා දුක මකා ගන්න.. :dull:

    ලගදි කතාවක් ලියන්න ගත්ත රෝස කටු :lol::lol: ඒ කතාවෙ තනිකර තියෙන්නෙ මූට වෙච්ච සිද්දියක් තමයි.. මට විතරයි කිව්වෙ ඕක සිද්දිය.. අහෝ :lol: අතින් කෑලි දෙක තුනක් දාල තියනවා උනාට මූට වෙච්ච කුකුල් සිද්දිය ගැන තමා කතාව යනනෙ.. බැලුවෙ නැත්තම් තාම උබලත් බලපල්ලා.. :(

    බලු වැඩ කොච්චර කලත් ඉතින් හිත හොද මනුස්පයා
    2.gif
    පොස්ට් හතලිස් දාහක් ගහලු දැන් මේ ෆෝරම් එකේ..

    සුබපැතුම් ඔන්න අපෙනුත්
    2.gif

     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    ඕකට elakiri night club I එකේදී සංකපාල කියන නම දැම්මෙත් මම තමා...

    බොරු නොදා හිටපන් යකෝ:growl: සංකපාල කියන නම යටගිය දවස බරණැස් නුවර බ්ලැකාලන්තය තිබ්බ කාලේ ඉඳන් පැවතෙන නමනේ :lol::lol::lol:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මගේ සුභ පැතුම් දිනුෂ මල්ලි.....!
    තවත් ලස්සන නිර්මාණ කරන්න වාසනාව ධෛර්ය ශක්තිය ලැබේවා.........!
    ජයෙන් ජය.....!