40Km/h ත්‍රී_රෝදෙට_වේග_සීමාව

Don Udugama

Member
Jan 13, 2017
617
56
0
කොහොමද 3විල් හුකන්නලා 40ට විතර පාර මැද්දේ තියන් කොට කොට යද්දි.
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    නිතිය පොතේ තියෙයි...ත්‍රිවිල් මීටරේ 70 Km/h පහුවෙලා තියෙයි...:shocked:

    Top speed level surface ekaka nam 78, ඒකත් සෑහෙන වෙලාවක් ගිහිං
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලොවෙත් වෙන්නේ නෑ ඔය වැඩේ නම්. ගමනක් යන්න බෑ මුන් එක්ක පාර මැද යනවා හරියට පාර උන්ගේ අප්පගේ වගේ. යකෝ අර තඩි ලේලන්ඩ් ලොරි ඕවර්ටේක් කරගන්න පුලුවන් ත්‍රීවීල් කාරයෝ එක්කනේ බැරි.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ත්‍රී රෝද රථ සඳහා දැනට පවත්නා වේග සීමාවන්ට වඩා වැඩි වේග සීමාවක් ලබා දෙන ලෙස බොහෝ ත්‍රී රෝද රියදුරු සංගම් පසුගිය කාලයේ ඉල්ලීම් රැසක් කළ බවත්


    යකෝ මුන්ගේ ජෙට් එන්ජින් තියෙනවා කියල හිතාගෙනද වේගේ වැඩිකරන්න කියන්නේ :lol::lol:

     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Thoppi_Chaminda:21867878 said:
    ත්‍රී රෝද රථ සඳහා දැනට පවත්නා වේග සීමාවන්ට වඩා වැඩි වේග සීමාවක් ලබා දෙන ලෙස බොහෝ ත්‍රී රෝද රියදුරු සංගම් පසුගිය කාලයේ ඉල්ලීම් රැසක් කළ බවත්


    යකෝ මුන්ගේ ජෙට් එන්ජින් තියෙනවා කියල හිතාගෙනද වේගේ වැඩිකරන්න කියන්නේ :lol::lol:



    ජෙට් එන්ජින් තමයි තියෙන්නේ.ඊයෙත් එකෙක් ආවා 60 වගේ.ආපු ගමන් දැම්මා කියහන්කො.බයික් එකෙ බ්‍රේක් වැදුනට ඇදිලා ගියා.මාව සීතල උනා යකෝ දාපු දැමිල්ලට
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    ජෙට් එන්ජින් තමයි තියෙන්නේ.ඊයෙත් එකෙක් ආවා 60 වගේ.ආපු ගමන් දැම්මා කියහන්කො.බයික් එකෙ බ්‍රේක් වැදුනට ඇදිලා ගියා.මාව සීතල උනා යකෝ දාපු දැමිල්ලට

    එවෙලෙට රම්බෝ වගේ බයික් එකත් රේස් කරලා උගේ පැත්තට හරවලා උඹ පැනහන්
    අරුගේ කකුලක් කඩුනානම් ඌ අයි මාස ගානක් යනකන් පදින්නේ නෑනේ
    උබේ බයික් එක හදාදගන්න පුළුවන් වෙයි ඉන්සුරන්ස් එකෙන්
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    ane manda mona dee kalath karanne duppath minihage badata wadinnai. mata mathakai mage duwata amaru wela dawasak hospital aran yaddi saaragama wewa laga idala yanthampalawata traffic eka thibba. mata karagannama deyak nethiwa anthimata mama threewheel ekakata katha kala mage car eka ethana nawathwala e malli winadi pahalawata naawinna hospital ekata aran gihin demma achchara thibba traffic eke. mona dee unath api monaloku talk demmath anthimata pihitata thiyenne oya three wheel eka witharai. den kiyanna epa uba beam eka gahagena horn nogaha ai giye kiyala lankawe unta echchara molayak nehe ida denna ehema.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,597
    113
    11.gif
    11.gif
    11.gif

    එල
    නියම වැඩක්...

    .:yes::yes::yes::yes::yes:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,597
    113
    වැඩේ නම් හොඳයි කරනවනම්... පුදුම අමාරුවක් තියෙන්නේ ඕකුන්ට.... පාරේ මැද්දේ යනගමන් හිටියත්, පාර අයිනෙන් කවුරුහරි අත දානවනම් කිසිම බැලිල්ලක් නෑ දානවා වමට, පස්සේ එන එවුන් ඉතින් සදා සොත්ති.....


    .:yes::yes::yes::yes::yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැඩේ නම් හොදයි.. ට්‍රැෆික් පොලිසියෙන් ඉන්නව කියල හිතන තැන් වලදි විතරක් ඕක ක්‍රියාත්මක වෙයි.. අනිත් වෙලාවට කලින් විදියම තමා.. නීති දාලා හදන්න පුලුවන් උන් අපේ රටේ ඉන්නවද බං.. :rofl: