40Km/h ත්‍රී_රෝදෙට_වේග_සීමාව

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    Speed eka import karanakotama hadala ewanna thibbanam hodai, ara dan threewheel wala left side eka wahanawa wage. and mehe maha threewheel ekakama steering lock kadanawa. ekath thahanam karanna oni & age limit ekakth 35, 40 kalanam godak hodai.


    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Bathayas

    Banned
    Sep 24, 2017
    90
    9
    0
    මේ පොන්න ආණ්ඩුව කලොත් කරන්නෙම ඔය වගේ වැඩක්.
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,911
    3,248
    113
    මම නම් කියන්න‍ෙ ඕකුන්ට steering wheel එකක් දෙන්න ඕන
    හැන්ඩ්ලින් අඩු කරල
    ස්පීඩ් ලිමිට් හරියන් නෑ

    ඔකේ තියනවා බන් හැන්ඩල් ලෝක එකක් . මුන් ඕක ගලවනවා. තිබ්බනම් ඔහොම ළඟ හරවන්න බෑ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වැඩේ නම් හොදයි.. ට්‍රැෆික් පොලිසියෙන් ඉන්නව කියල හිතන තැන් වලදි විතරක් ඕක ක්‍රියාත්මක වෙයි.. අනිත් වෙලාවට කලින් විදියම තමා.. නීති දාලා හදන්න පුලුවන් උන් අපේ රටේ ඉන්නවද බං.. :rofl:
    :yes::yes::yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,067
    34,606
    113
    එහෙම නම් බයික් වල වේගය 20Km/h වත් කරන්න ඕන. පිස්සෝ වගේ අසූවට විතර කෙළගෙන ගිහින් වෙන වාහනෙක ඇනගත්තම අනිත් මිනිහා තමයි වැරදි කාරයාවෙන්නේ.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    වේග සීමාව විතරක් නෙවෙයි මචංලා ඔය ත‍්‍රීවීල් මල්ලිලා .. ආ සොරි .. අයියල උංගේ ත‍්‍රීවීල් බ්‍රෙක් ලයිට්වලට හයි කරල තියනව නේද නිවෙන පත්තුවෙන ලයිට් එකක් ෆ්ලෑෂ් ලයිට් එකක් වගේ. වෙලාවකට එ් රෙද්ද බ්‍රෙක් ගහනවද, නවත්තලද සිග්නල් දාලද කියල හිතාගන්න බෑ. ඔය සුකුරුත්තන් ලයිට් තහනම් නැද්ද බං.

    මේකෙත් ඉන්නව නේ ද පොලීසියේ මහත්තුරු. අර කෝල් එකක් දුන්නම බනිස් ගෙඩියක් කාලා තේ එකක් බීල පැය බාගයකින් විතර යන. දෙන්නකො බලන්න උත්තර.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ගැසට් එක ඊයේ පාර්ලිමේන්තුවට දැම්මා. තව දවස් හයක් තියෙනවා. විරැද්ධ උන් ඉන්නවානම් ගිහින් නඩු දාපල්ලා මෙතන උක දෙන්නේ නැතුව.:P:P
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    reputation_neg.gif
    40Km/h... 10-10-2017 01:48 PM දෙන්නම් තොට රෙප් පොන්න පකයා.

    එළකිරියේ ඉන්න ත්‍රී වීලර් අයිය කෙනෙක්ට තරහ ගිහිල්ලා , මගේ රේප් කැපුවට වැඩක් නෑ බන් විරැද්ධ නම් ගිහින් නඩු දාපල්ලා මෙතන පුක දෙන්නේ නැතුව


    .
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    යකෝ දෑන් අපි ජාතයන්තර බෑන්කු හොරු. හෑබෑයි උතුරු කොරියාවට සම්බාදක දානව. ආන්න එහෙමයි අපි ජාතයන්තරේ ජය ගන්නේ. රවියාගේ දුව දෑන් ආයේ කියයි ඈයි අපේ තාත්තා විතරක් කියල. එයාගේ තාත්තා හොරකම හෑර වෙන කිසිම දෙයක් දන්නේ නෑ වගේ
     
    • Like
    Reactions: hi.dushan

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    we should ban three wheelers from sri lanka. this is a vehicle that has no safety standards. how on earth three wheelers got approval to go on lankan roads ?
     
    Last edited: