එන්.පි.පි ආවාම නලු නිලියන්ට සමාජ මාද්ය බාවිතා කිරිම තහනම් කරනවා,
පක්සෙ සාමාජිකයන්ට පමනයි සමාජ මාද්ය බාවිතා කරන්න අවසර ලැබෙන්නෙ,,,
පැය 24 - සැම ගුවන්විදිලි-රුපවාහිනි නාලිකාවල එන්.පි.පි පිලිබදව හො සමාජවාදය පීලිබදව පමනක් විකාශනය වෙනවා ඇති,
වැලක් බලන්න හම්බ වෙන්නෙත් එහෙමම තමයි, අනික් උන්ට පුලුවන් නාන කාමර හරි ලින් ගාව හරි මුර කරන්න,, පොඩි ගැට කැල්ලක් බලාගන්න, එහෙම කරලා අහුවෙන උන්ගෙ තට්ටම් දෙකෙ මාලිමාව හන ගහනවා,,