41 ක් වෙලත් මේ අක්කි ලස්සනට ඉන්නවා නේද බං. ❤️❤️

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    ලස්සනයි හැබැයි නේ. සිංහලු ගොඩක් කැමති ඉන්දු ඉරානියන් ශාප් ෆීචර්ස් මේව තමයි.
     
    • Like
    Reactions: hasithayad

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    සිරා මම නම් එකෙන්ම මෙයාව බඳින්න කැමතියි! මෙයා සිංගල් මම් කෙනෙක් නේද? 😍😍
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,837
    9,084
    113
    ulan bator
    එන්.පි.පි ආවාම නලු නිලියන්ට සමාජ මාද්‍ය බාවිතා කිරිම තහනම් කරනවා,
    පක්සෙ සාමාජිකයන්ට පමනයි සමාජ මාද්‍ය බාවිතා කරන්න අවසර ලැබෙන්නෙ,,,
    පැය 24 - සැම ගුවන්විදිලි-රුපවාහිනි නාලිකාවල එන්.පි.පි පිලිබදව හො සමාජවාදය පීලිබදව පමනක් විකාශනය වෙනවා ඇති,

    වැලක් බලන්න හම්බ වෙන්නෙත් එහෙමම තමයි, අනික් උන්ට පුලුවන් නාන කාමර හරි ලින් ගාව හරි මුර කරන්න,, පොඩි ගැට කැල්ලක් බලාගන්න, එහෙම කරලා අහුවෙන උන්ගෙ තට්ටම් දෙකෙ මාලිමාව හන ගහනවා,,
     

    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    ගෑනු හරි පිරිමි හරි බන් 40 පැන්නම ෆුල් හැක්. තරුණ ජවය නැහැ.
     

    Similar threads