43" + TV walata ubala screen guards use karanawada?

tKia

Well-known member
  • May 3, 2023
    511
    799
    93
    why do you need a screen guard? I use LG 4k 43" one more than 5 years without anything. It is just a TV we operate using remote controller, so there is no chance to break the screen
     
    • Like
    Reactions: Cenon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,273
    72,474
    113
    මාලඹේ
    impact ekak awoth display eka yanawane, ex: mokak hari wadunoth etc... :/
    ඒකට තමා වැදෙන්නේ නැති තැනකින් හැංග් කරලා තියන්නේ
    පොඩි පාරක් වැදුනා කියලා මොනවත් වෙන්නේ නැහැ ලොකුවට පාරක් වැදුනොත් තමා
     
    • Love
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,878
    8,715
    113
    Cenon
    cenon.com
    ඒකට තමා වැදෙන්නේ නැති තැනකින් හැංග් කරලා තියන්නේ
    පොඩි පාරක් වැදුනා කියලා මොනවත් වෙන්නේ නැහැ ලොකුවට පාරක් වැදුනොත් තමා
    thanx bro
     
    • Like
    Reactions: 2osama

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,791
    113
    Earth
    අනේ ඕන් ඕක කොහෙන් හරි අටවලා බලන්න ගනින් ටෙම්පර්ඩ් ගහන්නයි බැක් කවර් දාන්නයි ඕන් නෑ ටීවී වලට.
     
    • Like
    Reactions: Mugen and Cenon