43inch TV HELP

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    TV එක මාරු කරන්න කාලේ හරි වගේ මචන්ලා.
    කලින් එක Daraz එකෙන් offer එකකට ගත්තේ. Rs.23000/=
    damro warranty එක්ක 32inch innovex එකක් දෙයියනේ කියලා අවුරුදු 6-7 බැලුවා. දැනුත් බලන්නේ ඒක ඒත් දැන් ඉරි යනවා display ගැස්සෙනවා වගේ අවුල්.
    අලුත් එකකට යන්න screen size ලොකු එකක් ගන්න ඕනි.

    වැඩිය tv බලන්නේ නෑ news & movie එකක් බැලුවොත් තමා. ඒ නිසා 4K FULL HD / Smart google tv or android / phone screen mirror වගේ option තියෙන
    අගල් 43 වගේ එකකට වගේ. ලොකු budget එකකට යන්නේ නෑ කොහොමත් අවුරුදු 5 වගේ කෙල වෙන්න ඉඩ තියෙන නිසා.

    Sony / Samsung / LG / Panasonic තමා හොද ඒත් budget එක 60-80 නිසා ඒවාට යන්න බෑ.

    Budget 60-80
    මේ brand තමා මගේ budget එකට තියෙන්නේ.
    Innvoex / abans / SGL / Mi+/ Singer / TCL / Fuji

    මොකද්ද recommend කරන්න පුලුවන් brand. මේවා කොහොමත් company price එකට වඩා online site / dealersලගෙන්
    අඩුවෙන් company warranty එක්කම ගන්න පුලුවන්.
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,609
    5,760
    113
    KALUTHARA
    43 nam na mcn 80 ta danna widihata. 130 ta wage dakka LG offer ekak. aduma singer wage athi. unge extended warrnty ekak daganna gannkota. nattam warnty iwarawenakota iwarai badu godak ewa
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,193
    22,653
    113
    Smart නැති TV එකක් අරන් Mi Box එකක් ගහපන්. Better than a smart tv.
    කාලෙත් එක්ක අලුත් Android Box ගහල technology එක එක්ක update වෙන්නත් පුලුවන්.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,349
    15,981
    113
    TCL

    IMG_3490-1229x1536.jpeg
     
    • Like
    Reactions: LPMAC and NRTG