4530s ලැපක් තියෙ විකුනන්න...

wksm

Member
Aug 10, 2013
649
38
0
4530s ලැපක් තියෙ විකුනන්න...

HP Probook 4530s

NxNjaLW.jpg


NrOg6u7.jpg


6yAM94V.jpg


VjBeD5p.jpg


37qOQTw.jpg


9nfNzq9.jpg


wuFeLml.jpg


fJXH3yh.jpg


i3 2.1 GHz
500GB hard
4GB ram
2GB shared VGA
15.6" display
Pringer print reader
HD webcam
dvd writer
metal body
2 hours + btry


හොදම තත්වෙන් තියෙනව අලුත්ම එකක් වගෙ :yes::yes::yes::yes:
යූස් කලේ බෝම අඩුවෙන් පික්ස් ටික බැලුවහම පේනවනෙ :rolleyes:
වින්ඩෝස් 10 ටෙක්නිකල් ප්‍රිවිව් එක ඉන්ස්ටෝල් කරලා තියෙන්නෙ
42000 දෙන්න හිතන් ඉන්නෙ
අඩුවක් කරන්නත් පුලුවන් ඉතින්:yes::yes::yes:
කැමති කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න
අවිස්සාවෙල්ලෙ තියෙන්නෙ
උදව්වක් ලෙස අනික් අය බම්ප් එකක් දෙන්න :rolleyes::rolleyes:




ලැප දුන්නා මචන්ලා
බම්ප් කරපු අදහස් දාපු ඔක්කොටම තෑන්ක්ස්
:yes::yes::yes::yes:
 
Last edited:

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Bump---- 42000 kata oka ganna ekkeneuta wasi kiyala hithnawa,dan market price ekanam danne na,kohomath brand new gannawa nam 70 ho ita wada weyi..
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    001flyD
    Bump---- 42000 kata oka ganna ekkeneuta wasi kiyala hithnawa,dan market price ekanam danne na,kohomath brand new gannawa nam 70 ho ita wada weyi..

    tnx මචන් මමත් හිතනවා ඒ ගාන හොද සාධාරන ගානක් කියල
    මොකද ලැප් එක බ්‍රැන්ඩ් නිව් ලුක් එකක් තියෙ
    කිසි අවුලකුත් නෑ
    එල එල
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    miyuru4u
    i3 eka dan alutenma 55 ne bun yanne
    mama iye japan walin genapu core i5 ekak ahuwa second hand 47

    මම එච්චර මේඑකෙ මාකට් එක ගැනනම් දන්නෙ නෑ මචෝ:no::no::no:
    මට සාදාරනයි කියල හිතුනු ගාන දැම්මෙ
    අඩුවක් කරලා දෙන්න පුලුවන්
    :yes::yes::yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මම එච්චර මේඑකෙ මාකට් එක ගැනනම් දන්නෙ නෑ මචෝ:no::no::no:
    මට සාදාරනයි කියල හිතුනු ගාන දැම්මෙ
    අඩුවක් කරලා දෙන්න පුලුවන්
    :yes::yes::yes:

    ekane machan market aluten core i3 yanne 55 wage

    second hand itin sahena adui
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    ekane machan market aluten core i3 yanne 55 wage

    second hand itin sahena adui


    ikman eke ehema balanna okkoma tiyenne man hitanne 36/37 wage gananwalata udin adu karala denna hitan inna nisa ganna kenata avulak na
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    oke aluth eka thama man den use karanne 4540S 2 years wenawa gindara wage weda. :cool: oya probook series maxxsa machan.