4530s ලැපක් තියෙ විකුනන්න...

wksm

Member
Aug 10, 2013
649
38
0
4530s ලැපක් තියෙ විකුනන්න...

HP Probook 4530s​

NxNjaLW.jpg


NrOg6u7.jpg


6yAM94V.jpg


VjBeD5p.jpg


37qOQTw.jpg


9nfNzq9.jpg


wuFeLml.jpg


fJXH3yh.jpg


i3 2.1 GHz
500GB hard
4GB ram
2GB shared VGA
15.6" display
Pringer print reader
HD webcam
dvd writer
metal body
2 hours + btry


හොදම තත්වෙන් තියෙනව අලුත්ම එකක් වගෙ :yes::yes::yes::yes:
යූස් කලේ බෝම අඩුවෙන් පික්ස් ටික බැලුවහම පේනවනෙ :rolleyes:
වින්ඩෝස් 10 ටෙක්නිකල් ප්‍රිවිව් එක ඉන්ස්ටෝල් කරලා තියෙන්නෙ
42000 දෙන්න හිතන් ඉන්නෙ
අඩුවක් කරන්නත් පුලුවන් ඉතින්:yes::yes::yes:
කැමති කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න
අවිස්සාවෙල්ලෙ තියෙන්නෙ
උදව්වක් ලෙස අනික් අය බම්ප් එකක් දෙන්න :rolleyes::rolleyes:




ලැප දුන්නා මචන්ලා
බම්ප් කරපු අදහස් දාපු ඔක්කොටම තෑන්ක්ස්
​
:yes::yes::yes::yes:
 
Last edited:

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,803
    12,736
    113
    Mahanuwara
    Bump---- 42000 kata oka ganna ekkeneuta wasi kiyala hithnawa,dan market price ekanam danne na,kohomath brand new gannawa nam 70 ho ita wada weyi..
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    001flyD
    Bump---- 42000 kata oka ganna ekkeneuta wasi kiyala hithnawa,dan market price ekanam danne na,kohomath brand new gannawa nam 70 ho ita wada weyi..

    tnx මචන් මමත් හිතනවා ඒ ගාන හොද සාධාරන ගානක් කියල
    මොකද ලැප් එක බ්‍රැන්ඩ් නිව් ලුක් එකක් තියෙ
    කිසි අවුලකුත් නෑ
    එල එල
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    miyuru4u
    i3 eka dan alutenma 55 ne bun yanne
    mama iye japan walin genapu core i5 ekak ahuwa second hand 47

    මම එච්චර මේඑකෙ මාකට් එක ගැනනම් දන්නෙ නෑ මචෝ:no::no::no:
    මට සාදාරනයි කියල හිතුනු ගාන දැම්මෙ
    අඩුවක් කරලා දෙන්න පුලුවන්
    :yes::yes::yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,941
    10,526
    113
    In the eyes of my girl
    මම එච්චර මේඑකෙ මාකට් එක ගැනනම් දන්නෙ නෑ මචෝ:no::no::no:
    මට සාදාරනයි කියල හිතුනු ගාන දැම්මෙ
    අඩුවක් කරලා දෙන්න පුලුවන්
    :yes::yes::yes:

    ekane machan market aluten core i3 yanne 55 wage

    second hand itin sahena adui
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    ekane machan market aluten core i3 yanne 55 wage

    second hand itin sahena adui


    ikman eke ehema balanna okkoma tiyenne man hitanne 36/37 wage gananwalata udin adu karala denna hitan inna nisa ganna kenata avulak na
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    oke aluth eka thama man den use karanne 4540S 2 years wenawa gindara wage weda. :cool: oya probook series maxxsa machan.