4530s ලැපක් තියෙ විකුනන්න...
i3 2.1 GHz
500GB hard
4GB ram
2GB shared VGA
15.6" display
Pringer print reader
HD webcam
dvd writer
metal body
2 hours + btry
හොදම තත්වෙන් තියෙනව අලුත්ම එකක් වගෙ



යූස් කලේ බෝම අඩුවෙන් පික්ස් ටික බැලුවහම පේනවනෙ
වින්ඩෝස් 10 ටෙක්නිකල් ප්‍රිවිව් එක ඉන්ස්ටෝල් කරලා තියෙන්නෙ
42000 දෙන්න හිතන් ඉන්නෙ
අඩුවක් කරන්නත් පුලුවන් ඉතින්


කැමති කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න
අවිස්සාවෙල්ලෙ තියෙන්නෙ
උදව්වක් ලෙස අනික් අය බම්ප් එකක් දෙන්න





HP Probook 4530s
i3 2.1 GHz
500GB hard
4GB ram
2GB shared VGA
15.6" display
Pringer print reader
HD webcam
dvd writer
metal body
2 hours + btry
හොදම තත්වෙන් තියෙනව අලුත්ම එකක් වගෙ




යූස් කලේ බෝම අඩුවෙන් පික්ස් ටික බැලුවහම පේනවනෙ

වින්ඩෝස් 10 ටෙක්නිකල් ප්‍රිවිව් එක ඉන්ස්ටෝල් කරලා තියෙන්නෙ
42000 දෙන්න හිතන් ඉන්නෙ
අඩුවක් කරන්නත් පුලුවන් ඉතින්



කැමති කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න
අවිස්සාවෙල්ලෙ තියෙන්නෙ
උදව්වක් ලෙස අනික් අය බම්ප් එකක් දෙන්න


ලැප දුන්නා මචන්ලා
බම්ප් කරපු අදහස් දාපු ඔක්කොටම තෑන්ක්ස්
බම්ප් කරපු අදහස් දාපු ඔක්කොටම තෑන්ක්ස්




Last edited:


oya probook series maxxsa machan.