45GB only 1690/-

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    Pre Paid
    15GB - Day Time
    30GB - Night Time

    Validity - 45 days

    3g_inner_banner.png
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • දාන රෙද්දක්, අගක් මුලක් ඇතුව, පැහැදිළිව දහන්කෝ බන්.... :confused::confused: අපිත් ආසයිනේ යකෝ මාසෙට මොනවහරි ටිකක් වැඩිපුර ඇදගන්න....... :dull::dull:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,555
    113
    45
    Weligama, Sri Lanka
    පෝස්ට් එකක් දැම්ම නම් සේරම පැහැදිලි වෙන්න දාපං බං. දැන් මේක කොහොමද වැඩ කරන්නේ. ඇක්ටිව් කරන්නේ කොහොමද කියලා දාන්නේ බාප්පද.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පොඩ්ඩා;17238094 said:
    නෑ ඌ දාල තියෙන එක හරි . ඕක site එකේ නෑ TRC සින් නිසා . *131# dial කරලා mega internet select කරපන්කෝ .

    day - 15GB
    Night- 30GB

    net ekatama aawa nam trc denagena ethi :rofl::rofl:
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,185
    113
    wadak na bn 30gb ra 2n passe ,e madiwata patta slow 1mbps wath hariyata enna.gaththa modakama kiyala hitenawa. hutch nam bullshit.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    hutch nikan dunnath ganna epa..unge data calculate wenne wadiyen. api 1 gb use karoth pennanawa 5gb withara use kara kiyala.man kalin use karala epa wela ayemath dialog walata maru una.anika mun ge customer service eka hodai ballata.. eka nikan self service ekak wage..