පට්ට ෆිල්ම් එකක්
මෙම සිදුවීම 18වන සියවසේ ජපානයේ සමුරායින් වරුන්ගේ (samurai ) සිදුවෙච්ච සත්‍ය සිදුවීමක්.
සමුරායින් වරුන්ගේ පාලකයා මරා දමා ඔව්වුන්ගේ රාජදානිය යටත් කර ගන්නා පිරිසකගේ සතුරු නායකයාව නැවත අවුරුදු දෙකකට පසුව මරා දමීමෙන් පසුව ජපානයේ පාලයකයා විසින් දෙන ලද දඩුවමක් ලෙස මෙම සමුමරායින් 47 දෙනා සිය දිවි හානි කර ගත් බව ජපාන ඉතිහාස පොත්වල සදහන්ය.
මෙම සිදුවීම ජපන් වාසීන් සත්‍ය සිදුවීමක් ලෙසින් පිලිගන්නා අතර අදටත් මෙම සමුරායිවරුන් 47 දෙනාගේ පිරිස මිහිදන් කර තැනූ ස්මාරක සුරැකිව ඇත. හැම මාසෙකම දෙසැම්බර් 14 වෙනිදා මේ සිදුවීමට සම්භන්ද සමුරායිවරුන් 47දෙනාව ලොව පුරා සිටින ජපන් වැසියන් සිහිපත් කරනවා.
වැඩි විස්තර
http://en.wikipedia.org/wiki/Forty-seven_Ronin
ඔවුන් මිහිදන් කරන ලද තැනූ ස්මාරක.
ඉතින් මචො මෙන්න මේ ස්ටොරි එක පදනම් කරගෙන හදපු චිත්‍රපටියක් තමය් 47 Ronin කියන්නේ. මේ ෆිල්ම් එකත් Effects ඔනවට වඩා වැඩි කර ගන්නෙ නැතුව බැලන්ස් කරලා ලස්සනට කරලා තියෙනවා. ඉතින් කට්ටියම ටොරන්ට් වලින් බාගෙන බලලා හොද නරක කියන්න. මෙකෙ හිතාගන්න බැරි කෑලි (Visual Effects) ඇරෙන්න මට නම් ස්ටොරි එක සුපිරි. මේකේ Main Actor Keanu Reeves
Torrant
http://kickass.to/47-ronin-2013-720p-brrip-x264-yify-t8900434.html
3D
http://kickass.to/47-ronin-2013-3d-brrip-x264-yify-t8910854.html
හොද නම් සලකලා යන්න

Last edited: