47 Ronin

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    පට්ට ෆිල්ම් එකක්
    මෙම සිදුවීම 18වන සියවසේ ජපානයේ සමුරායින් වරුන්ගේ (samurai ) සිදුවෙච්ච සත්ය සිදුවීමක්.
    සමුරායින් වරුන්ගේ පාලකයා මරා දමා ඔව්වුන්ගේ රාජදානිය යටත් කර ගන්නා පිරිසකගේ සතුරු නායකයාව නැවත අවුරුදු දෙකකට පසුව මරා දමීමෙන් පසුව ජපානයේ පාලයකයා විසින් දෙන ලද දඩුවමක් ලෙස මෙම සමුමරායින් 47 දෙනා සිය දිවි හානි කර ගත් බව ජපාන ඉතිහාස පොත්වල සදහන්ය.


    640px-Chushingura_Matsu_no_Oroka.JPG


    මෙම සිදුවීම ජපන් වාසීන් සත්ය සිදුවීමක් ලෙසින් පිලිගන්නා අතර අදටත් මෙම සමුරායිවරුන් 47 දෙනාගේ පිරිස මිහිදන් කර තැනූ ස්මාරක සුරැකිව ඇත. හැම මාසෙකම දෙසැම්බර් 14 වෙනිදා මේ සිදුවීමට සම්භන්ද සමුරායිවරුන් 47දෙනාව ලොව පුරා සිටින ජපන් වැසියන් සිහිපත් කරනවා.

    වැඩි විස්තර


    http://en.wikipedia.org/wiki/Forty-seven_Ronin

    ඔවුන් මිහිදන් කරන ලද තැනූ ස්මාරක.

    640px-Sengakuji_47_ronin_graves.jpg


    ඉතින් මචො මෙන්න මේ ස්ටොරි එක පදනම් කරගෙන හදපු චිත්‍රපටියක් තමය් 47 Ronin කියන්නේ. මේ ෆිල්ම් එකත් Effects ඔනවට වඩා වැඩි කර ගන්නෙ නැතුව බැලන්ස් කරලා ලස්සනට කරලා තියෙනවා. ඉතින් කට්ටියම ටොරන්ට් වලින් බාගෙන බලලා හොද නරක කියන්න. මෙකෙ හිතාගන්න බැරි කෑලි (Visual Effects) ඇරෙන්න මට නම් ස්ටොරි එක සුපිරි. මේකේ Main Actor Keanu Reeves:)

    47Ronin2012Poster.jpg




    Torrant

    http://kickass.to/47-ronin-2013-720p-brrip-x264-yify-t8900434.html

    3D
    http://kickass.to/47-ronin-2013-3d-brrip-x264-yify-t8910854.html
    හොද නම් සලකලා යන්න
     
    Last edited:
    • Like
    Reactions: Ereshaz77
    කෙනු රීවිස් අන්න මම කැමති නලුවෙක් ඉන්නේ නියම කතාව බැලුවා මමත් මෙක එෆ්ෆෙක්ට්ස් ගැන කියනවා නම් මායා කාර්‍රනම් තනි බොරු ඒඋනාට ඔතන හිත දියුනු කරන සීන් එක ඇත්ත මොකද එහෙම හිත් දියුනු කරපු අය හිටියා කියනවා

    :)