48.... For 100 days

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    47+1 = 48

    10931186_836571833069743_8369435117433443710_n.jpg


    10440696_836571886403071_7158561736685796469_n.jpg

    Dunesh Gankanda appointed as Dy.Minister
    UNP Ratnapura district MP Dunesh Harsha Gankanda has been appointed as Deputy Minister of Urban Development, Water Supply and Drainage Board, the government information department said.
    link
    :yes::yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    මංගලගේ නම නම් හිනා යනවා, පින්සිරි? ලොල්

    අම්මා තාත්තා ගැලපෙන නමක් දාලා තියෙන්නේ :P
    අපි පාවිච්චි කරමු පින්සිරි සමරවීර කියලා :rofl:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අන්න තව 10කට 16 වෙනිදා දෙනවා කියනවා..විලි ලැජ්ජාවේ බැහැ මාස 03යි බව දැන දැනත් තනතුරු ගන්නවා..

    අවුරුදු 03ක් වත් තිබුනා නම් ඉන්න සේරටම දොළ පිදේනි දෙන්න වෙනවා :rofl::P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අන්න තව 10කට 16 වෙනිදා දෙනවා කියනවා..විලි ලැජ්ජාවේ බැහැ මාස 03යි බව දැන දැනත් තනතුරු ගන්නවා..

    අවුරුදු 03ක් වත් තිබුනා නම් ඉන්න සේරටම දොළ පිදේනි දෙන්න වෙනවා :rofl::P

    මහ මැතිවරණයත් දිනා ගත්තට පස්සෙ සහය දුන්න උන්ට ඇමතිකම් දෙන්න වෙනවා බන් අපෙ මිනිස්සු රට ගැන හිතනවාට වඩා තනතුරුරු ගැන හිතන්නෙ එකට කරන්න තියෙන්නෙ ඔය පරන වයසක උන්දලාව ගෙදර යවලා තරුනයො ටිකක් පාර්ලිමෙන්තු යවන්න තරුන කාලෙ කොහොමත් හොර වැඩට මිනිස්සු කැමති නැහැ විරුද්දයි සිඓසෙන මහත්තයට උනත් කරන්න දෙයක් නැහැ අපි මෙ ඉන්න හොරුම ආපුහු පා මෙ යැවුවොත් මහින්දයාට උනෙත් ඔක:sorry:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    අන්න තව 10කට 16 වෙනිදා දෙනවා කියනවා..විලි ලැජ්ජාවේ බැහැ මාස 03යි බව දැන දැනත් තනතුරු ගන්නවා..

    අවුරුදු 03ක් වත් තිබුනා නම් ඉන්න සේරටම දොළ පිදේනි දෙන්න වෙනවා :rofl::P

    ඔබතුමා මේ යහපාලන සංකල්පය බිඳ වට්ටවන්න බොරු ප්‍රචාරය කරනවා වාගේ. :angry:මේ දින 100ට 48 ක් ඇති. මේ දින 100ට තියෙන වැඩ කන්දරාව කරන්න 48න් පුලුවන්... .තව ඕනේ නැහැ...:yes: හොඳට හිතලා බලලා දක්ෂයෝ 48ක් පත් කරලා තියෙන්නේ :yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    ඔය පරන වයසක උන්දලාව ගෙදර යවලා තරුනයො ටිකක් පාර්ලිමෙන්තු යවන්නෙ

    ඕක මහින්ද දන්න හන්දා තමා නාමල්ව ගෙනාවේ :cool: කොහෙමද තරුණ ජවය:rofl: