49+රේප්_පවර්_වෙලා

Status
Not open for further replies.

Yujitha

Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    ඔහොම තමයි මචන් මේකේ ගොඩක් අය rep + දෙන්න ලෝබයි , මම දවසකට 10කට දෙනවනේ මට ලැබෙන්නේ 3-4දෙනෙක්ගෙන් විතරයි , ඊයේ නම් එකම එක්කෙනයි දීලා තියෙන්නේ

    තව ඉතින් අපේ හත්මුතු පරම්පරාවටම බැනලා රේප් කපන ඒවා ............................ කතාකරලා වැඩක් නෑ :(:growl:

    REP ADDED++
     
    Status
    Not open for further replies.