4D Money (සිව් මාන මුදල්)

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    mokakda eke teruma?

    mokatada ehema deyak hadanne? 🤔🤔
    එතකොට මිනිස්සු සල්ලි ගොඩහගෙන ඉන්නෙ නෑ, ඔක්කොම බැංකුවල දානවා. ඒක සමාජවාදයටත් එකඟයි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    එතකොට මිනිස්සු සල්ලි ගොඩහගෙන ඉන්නෙ නෑ, ඔක්කොම බැංකුවල දානවා. ඒක සමාජවාදයටත් එකඟයි.
    Banks wala dammama expire wenne nadda?

    Banks wala danne nathuwa wiyadam karaine. Idam wage dewal gaththoth?
     
    • Haha
    Reactions: DjAtrocity