4g රවුටර් එක රීසෙට් කලොත් password එක ෆැක්ටරි ඩිෆෝල්ට් යන එක විතරි නේද වෙන්නේ ? රීසෙට් කරන එක අවුල්ද ? උඹල රවුටර් එකට ලොග් වෙලා මොනවද චේන්ජ් කරන්නේ