Questions 4g රවුටර් එක රීසෙට් කලොත්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    4g රවුටර් එක රීසෙට් කලොත් password එක ෆැක්ටරි ඩිෆෝල්ට් යන එක විතරි නේද වෙන්නේ ?
    රීසෙට් කරන එක අවුල්ද ?
    උඹල රවුටර් එකට ලොග් වෙලා මොනවද චේන්ජ් කරන්නේ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,888
    113
    Fantasy
    4g රවුටර් එක රීසෙට් කලොත් password එක ෆැක්ටරි ඩිෆෝල්ට් යන එක විතරි නේද වෙන්නේ ?
    රීසෙට් කරන එක අවුල්ද ?
    උඹල රවුටර් එකට ලොග් වෙලා මොනවද චේන්ජ් කරන්නේ
    Whitelist/Blacklist Domains
    SSID eka default eka newei nm
     
    • Like
    Reactions: dilan_randika

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    4G router වල නම් අපි customize කරපු settings ඔක්කොමයි router එකේ usage meter එකක් තියෙනවා නම් ඒ data
    Reset කරා කියලා අවුලක් නෑ, හැබැයි කලින් log වෙලා හිටිය device ආයේ අලුතින් connect කරන්න වෙන හින්දා කරදර වැඩක්.connection අවුල් ආවාම Reset වෙනුවට Restart කරාම හරියනවා ගොඩක් වෙලාවට
    log වෙලා SSID, password, wifi range, 4G bands වෙනස් කරනවා මම නම්, ඊට වඩා කරන්න දෙයක් නෑ router එක පාවිච්චි කරන්නෙ මං විතරක් හින්දා
     
    • Like
    Reactions: dilan_randika