4g ෆෝන් එකකට 4g සිම් එකක් දැම්මොත්ද හොඳ

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,366
    16,047
    113
    Colombo
    4g ෆෝන් එකකට 4g සිම් එකක් දැම්මොත්ද හොඳ

    4g ෆෝන් එකකට 4g සිම් එකක් දැම්මොත්ද හොඳ?
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    නෑ බන් අව්ලක් නෑ 3g sim එකක් දැම්ම කියලත් phone එක උබ එක්ක තරහ වෙන්නේ නෑ :baffled:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,984
    1,247
    113
    නුවර
    4g ෆෝන් එකකට 4g සිම් එකක් දැම්මොත්ද හොඳ?

    උබලගෙ පැත්තෙ 4G තියෙනවද? එහෙනන් 4G sim දාගනින්, නැත්තම් අපරාදේනේ 4G තියෙන phone එකෙක් ගන්නේ. 3G sim දැම්මොත් 3G ස්පීඩ් එයි.
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    4G Sim ekak dammoth eka advantage eka data walata vitharada? 4G sim ekakin 2G,3G sim walin karana hama wadakma karanna puluwanda?
     

    nuwan755

    Active member
  • Dec 8, 2008
    605
    47
    28
    නෑ බන් අව්ලක් නෑ 3g sim එකක් දැම්ම කියලත් phone එක උබ එක්ක තරහ වෙන්නේ නෑ
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    3G ෆෝන් එකකට 4G සිම් එකක් දැම්මට පස්සේ 3G වලින් පරන විදිහටම වැඩ කරගන්න අවුලක් නැද්ද?
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    4g සිග්නල් තියනව නම් දාගන්න.දැම්මම dowload speed එහෙම වැඩි වෙනව.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ 4ජි යුස් කරනවා නම් 4ජි එකක් දාපන්.
    නැත්තම් නෝමල් 3ජි සිම් එකක් දාපන්.
    අව්ලක් නෑ එහෙම කරා කියලා.