4G 4G 4G

meex

Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Ape patthata dialog 4g signal adui. Speed test eken hena aduwen enne.

    Mobitel sim ekak daala baluwa. speed ekanam hondai.

    Mobitel eka check kare phone eke data on karala. phone ekata ena signal ekai router signal ekai dekakda?

    phone eken balala gihin router ekak gatthata wadak nadda? router ekak illan awith check karanna weida?
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    දෙකක් මම හිතන්නෙ ෆෝන් එකට එන සිග්නල් නෙවෙයි 4G රවුටරේට එන්නෙ.
    උන්ට කිව්වොත් Test රවුටරයක් දෙයි සිග්නල් තියේද බලන්ඩ.
    ehema test karanda routers denwada?
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    Ape patthata dialog 4g signal adui. Speed test eken hena aduwen enne.

    Mobitel sim ekak daala baluwa. speed ekanam hondai.

    Mobitel eka check kare phone eke data on karala. phone ekata ena signal ekai router signal ekai dekakda?

    phone eken balala gihin router ekak gatthata wadak nadda? router ekak illan awith check karanna weida?
    දෙකක් මම හිතන්නෙ ෆෝන් එකට එන සිග්නල් නෙවෙයි 4G රවුටරේට එන්නෙ.
    උන්ට කිව්වොත් Test රවුටරයක් දෙයි සිග්නල් තියේද බලන්ඩ.
    මොබිටෙල් වල මේ වෙනස නෑ. ඩයලොග් තමයි ඒ.
    මොනවා උනත් චෙක් කරලා ගනින්. රවුටර් එකෙයි ෆෝන් එකෙයි බෑන්ඩ් වෙනස්කම් තියෙන්න පුලුවන්. සිග්නල් වෙනස් වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: meex and kinkon