Dialog package for WhatsApp

netnet

Well-known member
  • Oct 6, 2016
    9,281
    8,049
    113
    Appachchita phone ekak aran deela Dialog WhatsApp package ekai ( 4.5GB ) regular data package ( 1.5GB ) active kala. yako WhatsApp call walata social media package eken data godak aduwen ban deduct wenne. regular package eken thami consume wenne. Social media add on eka witharak tibbata call gannat baha.

    Router ekak dala HBB package ekak active karana eka labai wage neda mchn
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    978
    1,325
    93
    එහෙම වෙන්නේ නෑනේ, උබ ඇක්ටිව් කරපු පැකේජ් ටික හරියට කියහන්
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    978
    1,325
    93
    fun blaster 102 කියලා එකක් දැන් නෑ..
    197 ට දවස් 7 එකක් නම් තියෙනවා.

    හරි ඉතින් 102 ට එකක් නැති නිසා 159 ඩේටා වලින් WA වලට කැපිලා

    මේකෙන් බලපන් දැන් තියෙන පැකේජ්
    https://www.dialog.lk/mobile-broadband/prepaid/plan
    ------ Post added on Sep 5, 2025 at 10:13 PM
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,281
    8,049
    113
    fun blaster 102 කියලා එකක් දැන් නෑ..
    197 ට දවස් 7 එකක් නම් තියෙනවා.

    හරි ඉතින් 102 ට එකක් නැති නිසා 159 ඩේටා වලින් WA වලට කැපිලා

    මේකෙන් බලපන් දැන් තියෙන පැකේජ්
    https://www.dialog.lk/mobile-broadband/prepaid/plan
    ------ Post added on Sep 5, 2025 at 10:13 PM
    IMG-3417.jpg



    ganja gahalada yako inne? ubata wenama customized karapu ui ekakda tiyenne 🤦
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,346
    1
    6,169
    113
    4G signal අහුවෙනවද හොඳට ? මොකද ඔය package 4g only.

    HBB යන එකේ අවාසි තියනවා ඉතින්. Power Cut ගියොත්, Distance වැඩි උනොත් අවුල් ඉතින්.
    Mobile Package එක ලාබයි
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,281
    8,049
    113
    4G signal අහුවෙනවද හොඳට ? මොකද ඔය package 4g only.

    HBB යන එකේ අවාසි තියනවා ඉතින්. Power Cut ගියොත්, Distance වැඩි උනොත් අවුල් ඉතින්.
    Mobile Package එක ලාබයි
    naha ban mama Lankwe naha ape gedara fiber tiyenne ape maha gedara dennata phone ekai connection ekai aran dunna WhatsApp calls walata. tower eka 2km. data consume wenne normal data
     
    • Like
    Reactions: Yeezus

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,381
    9
    3,042
    113
    එයාලට ෆන් බ්ලාස්ටර් 348 දාලා දෙන්න මාසයක් පුලුවන් .

    20 GB​

    Facebook, WhatsApp, IMO , Viber & Instagram

    30​

    days valid
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,281
    8,049
    113
    එයාලට ෆන් බ්ලාස්ටර් 348 දාලා දෙන්න මාසයක් පුලුවන් .

    20 GB​

    Facebook, WhatsApp, IMO , Viber & Instagram

    30​

    days valid
    oya package eka witharak damama wadada?