4g bands help

lilman

Well-known member
  • May 10, 2009
    40,032
    52,947
    113
    Colombo
    1,3,7,8,38,40,41 තියන රව්ටර් එකකට ලන්කාවෙ සියලුම සිම් සපෝට් ද ?

    වැඩිම ස්පීඩ් එකක් තියන බෑන්ඩ් එක මොකක්ද ?
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,184
    113
    1,3,7,8,38,40,41 තියන රව්ටර් එකකට ලන්කාවෙ සියලුම සිම් සපෝට් ද ?
    ඔව් except airtel/mobitel band 5
    වැඩිම ස්පීඩ් එකක් තියන බෑන්ඩ් එක මොකක්ද ?
    40/41 කියන්න පුළුවන් ඒත් 1800(3) ත් ස්පීඩ් යූසර් ඩෙන්සිටි එක අනුව බේස්ටේෂන් එකේ.
     
    • Like
    Reactions: lilman

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,885
    72,000
    113
    මාලඹේ
    Band එක තමුසේ දාන SIM එක අනුව වෙනස් වෙනවා මෝඩයො 🤣
    ඒක Band එකක් Speed කියලා කියන්නේ කොහොමද පොන්ස් 🤣
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,032
    52,947
    113
    Colombo
    Band එක තමුසේ දාන SIM එක අනුව වෙනස් වෙනවා මෝඩයො 🤣
    ඒක Band එකක් Speed කියලා කියන්නේ කොහොමද පොන්ස් 🤣

    දැනූවත් උනා.තෑම්ක්ස් ;)
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,454
    22,974
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Bands.jpg
     
    • Like
    Reactions: lilman

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,664
    1
    1,987
    113
    Hutch wala FUP eka gana idea ekak thiyenne katada? mama baluwe cliQ nonstop 90 days pack eka active karanna. daily 5GB wath mata use wenawa. mata thiyena prashne meka unlimited pack ekak newe nisa FUP ekak apply wenna 99% chance ekak thiyenawa. me wage packakges walata thiyenne daily FUP ekak da? naththan package duration ekatada? mokada package eka active karala dawas 2kin 3kin FUP ekak apply unoth 3000+ aparade.
     
    Last edited:
    • Like
    Reactions: lilman

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    B41 කියන්නේ TDD Band එකක් නේ. එකේ Airtel Operate වෙන්නේ කොහොමද? Airtel වලට TDD LTE Operation ලංකාවේ පුළුවන්ද?
    TDD kiyanne frequency band type ekk withrayi.ewa onama mobile,fixed network ekakata use karanna puluwan.lankawe un lesiyata hadagena thiyenne TDD router kiyala. 😂

    B41 කියන්නේ TDD Band එකක් නේ. එකේ Airtel Operate වෙන්නේ කොහොමද? Airtel වලට TDD LTE Operation ලංකාවේ පුළුවන්ද?
    dialog mobile ekatath b41- 40MHz bandwidth ekk thiyenawa.
    ------ Post added on Mar 26, 2023 at 6:22 PM
     
    • Like
    Reactions: lilman and TechnWeb