4G+ coverage එක කොහොමද?

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    4G+/ CA dala thiyenneth 4G coverage piliwelatama thamayi.

    mobile- dialog mobile>mobitel>hutch>airtel

    fixed wireless- dialog broadband>SLT

    ehema bedanna ba b41/38 nisa.
    ------ Post added on Jan 24, 2024 at 2:08 PM
    owa support karana frequency bands monawada bn?
     
    • Like
    Reactions: Kavindu1221

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    dialog- B41(20MHz+20MHz), B3(15MHz+10MHz), B1(15MHz)
    mobitel- B41(20MHz+20MHz), B3(15MHz+5MHz), B1(10MHz)
    HUTCH- B1(10MHz), B3(15MHz), B8(5MHz)
    airtel- B41(20MHz), B1(10MHz), B5(5MHz)

    Mw tika wenas widiyata combine wenne.
    onama sim ekak use karanna puluwan CAT 6 or eeta wada hoda router ekak recommend karapnko mchn dannawa nm. uparima 20 thousand thama budget eka.
     
    • Like
    Reactions: Kavindu1221

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,410
    5,523
    113
    4G+/ CA dala thiyenneth 4G coverage piliwelatama thamayi.

    mobile- dialog mobile>mobitel>hutch>airtel

    fixed wireless- dialog broadband>SLT

    ehema bedanna ba b41/38 nisa.
    ------ Post added on Jan 24, 2024 at 2:08 PM
    ehenam TDD

    onama sim ekak use karanna puluwan CAT 6 or eeta wada hoda router ekak recommend karapnko mchn dannawa nm. uparima 20 thousand thama budget eka.
    s12 pro 5-6k ganath adui
    ------ Post added on Jan 24, 2024 at 4:00 PM
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    dialog- B41(20MHz+20MHz), B3(15MHz+10MHz), B1(15MHz)
    mobitel- B41(20MHz+20MHz), B3(15MHz+5MHz), B1(10MHz)
    HUTCH- B1(10MHz), B3(15MHz), B8(5MHz)
    airtel- B41(20MHz), B1(10MHz), B5(5MHz)

    Mw tika wenas widiyata combine wenne.
    මචන් එතකොට අපි රවුටරේක බෑන්ඩ් ලොක් කරල තිබ්බ කියපන්කො. එතකොට CA වැඩ කරනවද. නිකමට ගනින් බෑන්ඩ් 1 ලොක් කරලා තිබ්බ කියල එයාර්ටෙල් වල.
    b41 not available කියලත් හිතපන් ටවර් එකෙන්.
     
    Last edited:

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    onama sim ekak use karanna puluwan CAT 6 or eeta wada hoda router ekak recommend karapnko mchn dannawa nm. uparima 20 thousand thama budget eka.
    SLT eken dena ZLT S12 Pro unlock karala ganna.
    මචන් එතකොට අපි රවුටරේක බෑන්ඩ් ලොක් කරල තිබ්බ කියපන්කො. එතකොට CA වැඩ කරනවද. නිකමට ගනින් බෑන්ඩ් 1 ලොක් කරලා තිබ්බ කියල එයාර්ටෙල් වල.
    b41 not available කියලත් හිතපන් ටවර් එකෙන්.
    B1 lankawe nam ba.
    eth B41, B3 lock kaloth dialog mobile,airtel,mobitel wala wada karanna puluwan.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    B1 lankawe nam ba.
    eth B41, B3 lock kaloth dialog mobile,airtel,mobitel wala wada karanna puluwan.
    අහ් හරි මචෝ. මම ඉන්න පැත්තට B41 නැහැ එයාර්ටෙල්.

    B1, B5 වලින් සිග්නල් එන්නේ.

    වෙලාවකට B5 ට වැටෙනවා. එතකොට ස්ලෝව් නිසා B1 එකට ලෝක කරා. එකයි අහල බැලුවේ.