4g coverage eka නැත්තම් මොකක්ද කරන්නෙ?

Voxelstuffs

Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    අලුත් පැත්තකට ආව... mobitel 4g down speed එක 100kbps වත් යන්නෙ නෑ 360p yt video එකක් බලන්නෙත් bufffer වෙවී... හැබැයි 3g වලට switch උනාම නෝමල් 3g speed eka එනෝ... මෙහෙම වෙන්නෙ 4g coverage එක නැතිනිසා නේද? කලින් හිට්පු තැන නම් 4g සුපිරියට වැඩ කරා.. 2k videos idan බලන්න පුලුවන් bufffer නොවී... මන් mobitel එකට mail ekak දැම්ම, උන් කියනො මාව සම්බන්ද කරගන්නෝ කියල ඒත් තාම නෑ.. උන්ගෙ පැත්තෙනුත් කරන්න තියන දේ ඉතින් coverage එක දෙන එක නේද?
     
    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    අවුට් ඩෝ ඇන්ටනාවක් ගහගත්තොත් මොකෝ.....?? :rolleyes: ටවර් එක ගෙදරට පෙනිලත් අවුට් ඩෝ එකක් ගහගෙන ඉන්නෙ මං.....!! :rofl:
    Ekak gahuwot wade hariyaida bn?
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    අවුට් ඩෝ ඇන්ටනාවක් ගහගත්තොත් මොකෝ.....?? :rolleyes: ටවර් එක ගෙදරට පෙනිලත් අවුට් ඩෝ එකක් ගහගෙන ඉන්නෙ මං.....!! :rofl:
    කීයක් වෙයිද බන් ඒකක්?

    සිග්නල් අඩු නම් විතරද ගහන්න පුලුවන් ඒක?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    Mobitel ekata kiyala signal test karala denna request karala balanna... Outdoor antenna ekak dagattha nam hariyai.. but depends on the area. Area eka koheda kiyala roughly kiyanna puluwanda
     
    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    Mobitel ekata kiyala signal test karala denna request karala balanna... Outdoor antenna ekak dagattha nam hariyai.. but depends on the area. Area eka koheda kiyala roughly kiyanna puluwanda
    Mahavila, Panadura... Kohomada bn request karanne?
     
    • Like
    Reactions: Erzo

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    ඉස්කෝලේ යන පොඩි ලමයෙක් විදිහට ඇදගෙන , තව ලමයි සෙට් එකකුත් එකතු කරගෙන , ෆෝන් අරන් නැගපන් ගස් උඩට ! තව එකෙක්ට කියපම් ෆොටෝ , වීඩීයෝ ගන්න කියලා ! ඕක ඊට පස්සේ ටීවී, පුවත්පත් චැනෙල් වලට යවපන් ඔන්ලයින් අධ්‍යාපනය ලබන්න 4G සිග්නල් හොය්න්න ලමයි මහන්සි වෙන්නේ මෙහෙම කියලා 🤣
    පහුවෙනිදම නෙට්වර්ක් වලින් 🏃 දුවන් එයි 4G දෙන්න 🤣
     
    Ado maru wade habi 🤣

    Service eka Prepaid or Postpaid ?
    Postpaid nam mama hithanne eyala signal check karala denna ona, (habai service installation address eka wenas unama kohoma karaida danne na :( )
    Prepaid
    ------ Post added on Sep 26, 2021 at 5:14 PM
     
    • Haha
    Reactions: charitha2011

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Ekama solution eka ithin request karla 4g coverage eka up karaganna eka.

    Ehema nattam fiber thamai.

    Game keepa denek ekathu wela request karala fiber ganna
     
    • Like
    Reactions: Voxelstuffs