අලුත් පැත්තකට ආව... mobitel 4g down speed එක 100kbps වත් යන්නෙ නෑ 360p yt video එකක් බලන්නෙත් bufffer වෙවී... හැබැයි 3g වලට switch උනාම නෝමල් 3g speed eka එනෝ... මෙහෙම වෙන්නෙ 4g coverage එක නැතිනිසා නේද? කලින් හිට්පු තැන නම් 4g සුපිරියට වැඩ කරා.. 2k videos idan බලන්න පුලුවන් bufffer නොවී... මන් mobitel එකට mail ekak දැම්ම, උන් කියනො මාව සම්බන්ද කරගන්නෝ කියල ඒත් තාම නෑ.. උන්ගෙ පැත්තෙනුත් කරන්න තියන දේ ඉතින් coverage එක දෙන එක නේද?
ටවර් එක ගෙදරට පෙනිලත් අවුට් ඩෝ එකක් ගහගෙන ඉන්නෙ මං.....!! 
)