4G Data Speed

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,585
    883
    113
    Australia
    මචන්ලා.
    ලංකාවේ 4G DL/UL data speeds කොහොමද? මේ image එකේ තියෙන්නෙ මෙහේ (ඕස්ට්‍රේලියා) data speed එක. මම හිතන්නෙ මේක සෑහෙන්න අඩු speed එකක්. UK, USA ,Japan වගේ රටවල 1 GB/s වලට කිට්ටු වෙන්න කියල මම අහල තියෙනවා.

    (image එක ලොකුවට ආවා. මේක පොඩි කරන්න මට තේරෙන්නෙ නෑ)

    Doc11_zpsxa8mxddt.jpg
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    මචන් ඔය වගේ ස්පීඩ් ලංකාවේ එන්නෙ SLT එකේ ෆයිබර් ඔප්ටික් කනෙක්ශන් වලින් විතරයි.:shocked:
    මෙහෙ මම දන්න විදියට 4G වලින් වැඩිම වුනොත් එයි 20mbps/30mbps ඒකත් ඩයලොග් වල විතරයි. :confused:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් ඔය වගේ ස්පීඩ් ලංකාවේ එන්නෙ SLT එකේ ෆයිබර් ඔප්ටික් කනෙක්ශන් වලින් විතරයි.:shocked:
    මෙහෙ මම දන්න විදියට 4G වලින් වැඩිම වුනොත් එයි 20mbps/30mbps ඒකත් ඩයලොග් වල විතරයි. :confused:

    ඩයලොග් 40 වගේ slt 50 වගේ එනවා මම ඉන්න තැනට නම් දෙකේම සිග්නල් බාර් 3 කට. එක අඩු උනොත් ස්පීඩ් අඩු වෙනවා.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,585
    883
    113
    Australia
    මට හිතෙන විදියට සාමාන්ය internet usage එකට 10 Mbps/s වගේ තිබුනම ඇති කියල. ලොකු files download කරනව නම් තමයි ලොකු band width එකක් ඕන. මෙහෙත් Fibre optic speed එක 100 Mbps/s තිබුනත් internal Wifi එක එන්නෙ 10 Mbps/s වගේ. කෙලින්ම Ethernet connect කරොත් නම් full speed එනවා
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,598
    1
    6,313
    113
    එහෙම එකක් නැහැ බන්.

    මචන්ලා.
    ලංකාවේ 4G DL/UL data speeds කොහොමද? මේ image එකේ තියෙන්නෙ මෙහේ (ඕස්ට්‍රේලියා) data speed එක. මම හිතන්නෙ මේක සෑහෙන්න අඩු speed එකක්. UK, USA ,Japan වගේ රටවල 1 GB/s වලට කිට්ටු වෙන්න කියල මම අහල තියෙනවා.

    https://en.wikipedia.org/wiki/List_of_countries_by_Internet_connection_speeds

    http://www.techinsider.io/the-10-states-with-the-fastest-internet-2015-9
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,598
    1
    6,313
    113
    ????????????????????????????????????????

    මචන්ලා.
    ලංකාවේ 4G DL/UL data speeds කොහොමද? මේ image එකේ තියෙන්නෙ මෙහේ (ඕස්ට්‍රේලියා) data speed එක. මම හිතන්නෙ මේක සෑහෙන්න අඩු speed එකක්. UK, USA ,Japan වගේ රටවල 1 GB/s වලට කිට්ටු වෙන්න කියල මම අහල තියෙනවා.

    (image එක ලොකුවට ආවා. මේක පොඩි කරන්න මට තේරෙන්නෙ නෑ)

    Doc11_zpsxa8mxddt.jpg

    ඇයි බොල රටවල් දෙකේම තියෙන්නේ 4G නම් මෙහෙ විතරක් speed එක අඩු???:(:(:growl::growl::angry::angry:

    I am Janitha

    Active member
  • Feb 11, 2016
    353
    72
    28
    මට හිතෙන විදියට සාමාන්ය internet usage එකට 10 Mbps/s වගේ තිබුනම ඇති කියල. ලොකු files download කරනව නම් තමයි ලොකු band width එකක් ඕන. මෙහෙත් Fibre optic speed එක 100 Mbps/s තිබුනත් internal Wifi එක එන්නෙ 10 Mbps/s වගේ. කෙලින්ම Ethernet connect කරොත් නම් full speed එනවා

    data price eka kohamada?

    unlimited da?
     
    U.Itachi

    Member
    Jul 9, 2014
    64
    10
    0
    උබ ඉන්නෙ ඔස්ට්‍රෙලියාවෙ . උබට හෙන ස්පීඩ් කනෙක්ශන් එකක් තියනවා. ඉට්ස් ඔකේ බේබි දැන් පලයන්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    :yes::yes: