මචන්ලා.
ලංකාවේ 4G DL/UL data speeds කොහොමද? මේ image එකේ තියෙන්නෙ මෙහේ (ඕස්ට්‍රේලියා) data speed එක. මම හිතන්නෙ මේක සෑහෙන්න අඩු speed එකක්. UK, USA ,Japan වගේ රටවල 1 GB/s වලට කිට්ටු වෙන්න කියල මම අහල තියෙනවා.
(image එක ලොකුවට ආවා. මේක පොඩි කරන්න මට තේරෙන්නෙ නෑ)