4G Dongle එකක් පිලිබඳ ගැටළුවක් (Need Quick Answer :( )

elakiri_mora

Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    4G Dongle එකක් පිලිබඳ ගැටළුවක් (Need Quick Answer :( )

    4G Dongle එකක් ගත්තට 4G coverage එකක් නැතිනම් Dongle එක වැඩ කරන්නේ නැද්ද ? එහෙම නැතිනම් සාමාන්‍ය විදියට 3G Coverage එකෙන් එන SIgnal වලින් Internet යන්න පුලුවන්ද ?
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    signal නැත්තන් කරන්න දෙයක් නෑ මචන්... දිග antenna එකක් වත් ebay අරන් වහල උඩට ඇදල බලපන්
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    3G ඩොගල් එකක් අරගෙන 3G නැති උනාට 2G වලින් යන්න පුලුවන්නෙ බං.. අනිව 3G වලින් යන්න පුලුවන් වෙන්න ඔනෙ නෙ