4g dongle/wingle idea

indika250

Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    machan mama mobitel 65gb work from home package akak gatta.a unata mata 4g dongle akak hari wingle akak hari ganna ona tikak aduwata tama ganna ona tiyana tanakk danna kkanakk hoda brand akak wistara danawada
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොබිටෙල් එකෙන්ම ගන්නකො, 2500 ට ඕන එකක් පුලුවන්, විංගල්, පෝර්ටබල් රවුටර් සහ නෝමල් රවුටරය 2500යි. දැනට පැකේජ් තියෙන අයට තමා පුලුවන් ඇත්තෙ, මම ටීචර්ස් පැකේජ් එක ගත්ත, ස්ටොක් තිබ්බෙ නෑ එදා ආවම ගන්න කීව, අද ස්ටොක් එනව කීවෙ, huawei ඒවනම් නෙමේ ඇත්තෙ, wewins වෙන්න ඕන, ඒත් වරදක් නෑලු යූස් කරපු අය කීවෙ
     
    dan ita wada ganan machan promotion akak tibila akadi 2500 dila dan 5000
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    dan ita wada ganan machan promotion akak tibila akadi 2500 dila dan 5000
    දන්නෑ බන් මම අද කෝල් කරල ඇහුව පැක්කෙජ් එකක් එක්ක ගන්නවට 2500ට දෙන්නෙ කීවෙ, අද ගියා ඒත් ස්ටොක් නෑලු, 20 ඇවිල්ල බලන්න කීව තාම ලංකාවට ඉම්පෝට් වෙලා නැලු කීවෙ