Nissan Leaf

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,638
    8,427
    113
    In Your Heart
    Experience eken kiyanne EV nam malata ganna epa. Anatha wenawa.
    1.Battery bahinawa replacement cost eka wadi.
    2.Spare parts patta ganan hoyannath amarui.import karan na ne wediya
    3.ledak awoth hadanna bass la mawanna ona.
    4.Drive karaddi patta stress range ekai speed ekai balanna ona.
    5.charge karaddi akunak gehuwoth sorry thama
    6.EV system eke hari motor eke ledak awoth bara ganak yanawa
    7.Meeyek ringala dashboard ekata wedak dunnoth sorry thama
    8.market bahinawa balan iddi.

    Thama ev lankawata gelapen na . Ganna nam epa .same with hybrids ganna nam epa used ewa.
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    වැඩකට නැති වාහන
    මේවා ගෙනල්ලා රටෙ සල්ලි නාස්ති වෙනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං කියපුවා දැන් සැබෑ වෙලා තියනවා නේද, පරණ ත්‍රෙඩ් එක ආයි මුල ඉදලා බලන්න සිහලු.
    http://www.elakiri.com/forum/showthread.php?t=1701289

    ඔයි කියන්නේ වාහනයක් දැකපු ගමන්, ලංකාවට ආපු ගමන් ඇදගන ගිහින් ඒවා ගන්න එපා කියලා. ඔය සන්තෑසියම තමයි kwid එකටත්, ඒවගේම විසෙල් එකටත් උනේ. ඒවා ගැනත් රත්තරං ලොක්කා කියලා ඇති.
    සිංහලු හදිස්සි වෙලා MG SUV ගැනිල්ලත් අනාගතයේ මේ වගේ ලොකු වලකට පාරක් වෙන්න පුලුවන්.
     
    Last edited:

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756
    113
    මොන මගුලටද 12v එක චාර්ග් කරන්නෙ

    emma nathi unoth main battry ekata tawa weda godak watenwa ne, lights , system, arawa mewa ... oya danwadda hybrid wala 12V battery eka del unama fuel consumption eka adu wenawa kiyala :yes:
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    :yes:
    emma nathi unoth main battry ekata tawa weda godak watenwa ne, lights , system, arawa mewa ... oya danwadda hybrid wala 12V battery eka del unama fuel consumption eka adu wenawa kiyala :yes:
    :yes::yes::yes:
    එත් ඔකනම් සොලර් එකෙන් චාර්ච් කරනවට ලෙසිනෙ වොල් එකට ප්ලග් කරපු වෙලවට චාර්ජ් වෙන්න හැදුවම
     
    Last edited:

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756
    113
    :yes:
    :yes::yes::yes:
    එත් ඔකනම් සොලර් එකෙන් චාර්ච් කරනවට ලෙසිනෙ වොල් එකට ප්ලග් කරපු වෙලවට චාර්ජ් වෙන්න හැදුවම

    amoo ban umbata thiyana prashana :D

    ahala nadda "අන්තිම බින්දුව තෙක්ම වටි"
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Experience eken kiyanne EV nam malata ganna epa. Anatha wenawa.
    1.Battery bahinawa replacement cost eka wadi.
    2.Spare parts patta ganan hoyannath amarui.import karan na ne wediya
    3.ledak awoth hadanna bass la mawanna ona.
    4.Drive karaddi patta stress range ekai speed ekai balanna ona.
    5.charge karaddi akunak gehuwoth sorry thama
    6.EV system eke hari motor eke ledak awoth bara ganak yanawa
    7.Meeyek ringala dashboard ekata wedak dunnoth sorry thama
    8.market bahinawa balan iddi.

    Thama ev lankawata gelapen na . Ganna nam epa .same with hybrids ganna nam epa used ewa.

    mage deviyane pare yanna epa, hethuwa wahana wadi, bus, 3wheel theka happenda puḷuvan.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    hodatama pissu nam witarak leaf ekak ganin machan ... japan nmeey mona magula unath wadak da ban hithe nidahasen gamanak yanna bari nam... koi wele charge karanna weyda kiala bala bala yanna wenne... kawadawat dura gamanak yanna ba... aduma gane hithapan poddakwat CAR ekak kiana feeling ekak danenawada ban ??? ...

    මේ ඔක්කෝම කාපන් කොල්ලො! :yes:

    4525440036_815d705a97_z.jpg
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    wahana wala ganan balankota dakka Nissan Leaf second hand market aka 2012 akak 1700000 edan tibba. japan wahana wala second had market aka hoda welath ai leaf aka echchara aduwata yanne. charging time aka 80km k kiyalath dala tinawa.

    battery aka replace karanna loku ganak yanwada aluth akak charge karala kochchara dura yanna puluwanda.second hand ganna aka paduda?

    danna kawru hari wistara tikak kiynna bro:rolleyes::rolleyes:

    Oya Leaf gana kiyana hathawa ahanna epa.

    Nissan Leaf eka Kolamba athule duwanda niyamai. Pita yanawanam charge stations tiyanawa. Oyagawa solar tibunoth no problem.

    Mage Leaf eke bar 3k nathu 90km A/C theka kiranawa. Godak aya 100+ kiranawa.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රත්තරං කියපුවා දැන් සැබෑ වෙලා තියනවා නේද, පරණ ත්‍රෙඩ් එක ආයි මුල ඉදලා බලන්න සිහලු.
    http://www.elakiri.com/forum/showthread.php?t=1701289

    ඔයි කියන්නේ වාහනයක් දැකපු ගමන්, ලංකාවට ආපු ගමන් ඇදගන ගිහින් ඒවා ගන්න එපා කියලා. ඔය සන්තෑසියම තමයි kwid එකටත්, ඒවගේම විසෙල් එකටත් උනේ. ඒවා ගැනත් රත්තරං ලොක්කා කියලා ඇති.
    සිංහලු හදිස්සි වෙලා MG SUV ගැනිල්ලත් අනාගතයේ මේ වගේ ලොකු වලකට පාරක් වෙන්න පුලුවන්.

    aniwa
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,348
    8,480
    113
    අලුත් බැටරි සෙට් එකක් දන්නා කොහොමත් ලක්ෂ 5+ වගේ යනවා... උබට ඉතින් කොලබ ඇතුලේ වගේ ගමන් වලට හොදයි..