Mazda Demio 2003

indika250

Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    machan ganna hadanna palawani wahana.a nisa wistara tikak ona parts cost aka maintenance cost aka wage badget aka 15 max nisa hari idea akak na poddak wahana gana danna aya wistara tikak danna
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    ඔය ගානට තියෙන්නෙ පරණ එක. මගෙත් ගන්න අදහසක් තිබුණ. වාහනේ ගැන විස්තරයක් හරියට හොයාගන්න බැරි උන හින්ද වැඩේ අතඇරිය.

    ඕකට පාට්ස් එහෙම හොයන්න අමාරුවෙයි කියල හිතෙනව.
    කොච්චර හොඳ වාහනයක් උණත්.
    1999 - 2000 වාහන කියන්නෙ රෙපෙයාර් එන්න කාලෙ හරි. ඒක හින්ද ඒ පැත්ත කොහොමද කියල බලල ඉන්න.
     
    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    ඔය ගානට තියෙන්නෙ පරණ එක. මගෙත් ගන්න අදහසක් තිබුණ. වාහනේ ගැන විස්තරයක් හරියට හොයාගන්න බැරි උන හින්ද වැඩේ අතඇරිය.

    ඕකට පාට්ස් එහෙම හොයන්න අමාරුවෙයි කියල හිතෙනව.
    කොච්චර හොඳ වාහනයක් උණත්.
    1999 - 2000 වාහන කියන්නෙ රෙපෙයාර් එන්න කාලෙ හරි. ඒක හින්ද ඒ පැත්ත කොහොමද කියල බලල ඉන්න.
    aka tamai machan wistara hoya ganna ona parts wala ganan tama.parts hoya ganna tiyanawada kiyala tama.palawani wahana nisa experiance naha