4G Galle Helllllllpppppp!

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ගාල්ල ටවුන් එකට Bell 4G signal තියෙනවද මචං? Bell 4G නැත්නම් ගන්න හොද මොකක්ද ලාභම Pckage එක? මටනම් 50GB වගෙ ඇති. පාවිච්චි කරන එවුන් කියපල්ලා ගාල්ලෙ සෙට් එක. අනිත් එවුන් බම්ප් එකක්වත් දාපල්ලා.