4G LTE ඩොන්ග්ල් EBAY TRACKING HELP

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    Machan mama ebay ekin 4g dong... ekak order kara(from russian fedaration )2013-11-16 kohomahari eka ship karala thibbe 2013-11-25 but thama eka awe ne tracking eka language eka therennne ne
    1-refund illanta waida ?
    2-tracking check karanta puluwan wena site thiyanawada
    tracking details tika balantako

    f1mg.jpg

    fgrf.jpg

    sri lanka post eka thama ne kiyanawa
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මෙකයි මචන් විස්තරෙ පොඩ්ඩක් පැහැදිලි කරන්ට
    wm4t.jpg
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    මෙකයි මචන් විස්තරෙ පොඩ්ඩක් පැහැදිලි කරන්ට
    wm4t.jpg
    Machan December 19a package eka lankawata awith, mea tike christmas nisa thama postal eke athe. Podak sumanayak wage idala balapan ei oka awulak nathuwa.
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    983
    869
    93
    machan mamath oya russian aungen order karanna hithuwa..mata sure nati nisa man nikan hitiya,,,
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සුමානයක් ගිහින් ලියුමක් එයි පාර්සලයක් තියෙනවා කියලා මධ්‍යම තැපැල් හුවමාරුවෙන්. උඹ ඉස්සරහම ඔපෙන් කරලා බලාවි. ඩොන්ගල් එකක් හින්දා කට්ටක් කන්න වේවි. මුලින්ම TRC ලියුමක් ගන්න කියාවී මේක ල\ංකාවට ආනයන කරන්න පුළුවන් කියලා. ඉට පස්සේ ඒ ලියුම ගෙනිහිල්ලා රේගුවෙන් 1500 to 4500 අතර ගානක් ගෙවලා රෙගු ක්ලිඅරන්ශෙ එකක් ගන්න. ඒක ගෙනල්ලා මධ්‍යම තැපැලට දෙන්න එතකොට ගනන් පුළුවන්. සැ යු. පගාව දීමෙන් වැඩ ඉක්මන් කරගත් හැක.
     
    danika visal

    Active member
  • Dec 15, 2013
    607
    91
    43
    on the way
    සුමානයක් ගිහින් ලියුමක් එයි පාර්සලයක් තියෙනවා කියලා මධ්‍යම තැපැල් හුවමාරුවෙන්. උඹ ඉස්සරහම ඔපෙන් කරලා බලාවි. ඩොන්ගල් එකක් හින්දා කට්ටක් කන්න වේවි. මුලින්ම TRC ලියුමක් ගන්න කියාවී මේක ල\ංකාවට ආනයන කරන්න පුළුවන් කියලා. ඉට පස්සේ ඒ ලියුම ගෙනිහිල්ලා රේගුවෙන් 1500 to 4500 අතර ගානක් ගෙවලා රෙගු ක්ලිඅරන්ශෙ එකක් ගන්න. ඒක ගෙනල්ලා මධ්‍යම තැපැලට දෙන්න එතකොට ගනන් පුළුවන්. සැ යු. පගාව දීමෙන් වැඩ ඉක්මන් කරගත් හැක.

    :yes::yes::yes::yes::yes::D:D:D:yes::yes::yes::yes::yes::P:P:P:P
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    සුමානයක් ගිහින් ලියුමක් එයි පාර්සලයක් තියෙනවා කියලා මධ්‍යම තැපැල් හුවමාරුවෙන්. උඹ ඉස්සරහම ඔපෙන් කරලා බලාවි. ඩොන්ගල් එකක් හින්දා කට්ටක් කන්න වේවි. මුලින්ම TRC ලියුමක් ගන්න කියාවී මේක ල\ංකාවට ආනයන කරන්න පුළුවන් කියලා. ඉට පස්සේ ඒ ලියුම ගෙනිහිල්ලා රේගුවෙන් 1500 to 4500 අතර ගානක් ගෙවලා රෙගු ක්ලිඅරන්ශෙ එකක් ගන්න. ඒක ගෙනල්ලා මධ්‍යම තැපැලට දෙන්න එතකොට ගනන් පුළුවන්. සැ යු. පගාව දීමෙන් වැඩ ඉක්මන් කරගත් හැක.
    thama ne balamu