Ebay බඩු අරන් මට කෙළ වුනා...Help!

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ow machan.. post eke awe...mama sign karala gaththe,, mama order karala thibba car mp3 player ekakuth, mama hithuwe eka kiyala... envelope eka athata ganna kotama theruna mukuth ne kiyala.. tracking number eka balala paypal check kalama thama dekke eka hard disk purchase eka kiyala.. mun wage horunta hena gahanna one...

    samahara buyers la hard disk 200, 300 quantity order karala thibbe...ekai math pay kale ban,, nethnam paya karanne ne :(

    machan oya post office ekata (sub post office ekakata newi. town eke thiyena ekata) gihin me gana kiyanna. sender ge details dala nadda ?

    eyala kiyai okata police report ganna puluwan de kiyala. sometimes post offcie eken okata liumak dei. ehema unoth eke copy ekak paypal ekata yawala balanna.
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මේ සීන්එක මාර ටිපිකල් උත්සවකාලේ හින්දා, කොහොද කියලා රට විශේෂයක් නැහැ අහුවෙන්න එපා!!
    ඇපල් iPhone 4S දාලා තිබ්බා $ 425, මේ item එක watch කර කර හිටියා මොකද වෙන්නෙ බලන්න ෆෝන් 58ක් විකුණා‍නට පස්සෙ ebay officials වලින් ඒක එදාම අරින් කලා. ඇඩ් කරපු දවසෙම අල්ලපු හින්දා අවුලක් වෙන්න නැතිව ඇති buyersලට. නැතිනම් හෙන ප්‍රොසීඩියර්ස් නේ රිෆන්ඩ් ගන්ඩ.

    මේවැනි අත්දැකිමක් නම් නැහැ. මා විස්වාස කරන විදියට මේකට ලගම පොලිසියට ගිහිල්ලා කාරණය කියලා ඇන්ට්‍රි එකක් දාලා ලියුමක් ඉල්ලා ගන්න ඉංග්‍රිසියෙන්. ebay ප්‍රොසීඩියර්ස් නිසා මේක ඉල්ලනවා ඇත්තෙ. පහුනොවී හැකි ඉක්මනින් කරන මේක කරගන්න එක හොදයි. කොහෙමත් රිෆන්ඩ්‍ දෙන්න ඉස්සර වෙලා sellerව ebay එකෙන් කන්ටැක්ට් කරන්න තමයි දවස් 10 ඉල්ලන්නෙ.

    මේ seller ගෙන් බඩු ගත්ත අනිත් මෙහෙම වෙලා නම් ebay official may be light on your issue.

    good luck
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම හිතන්නේ ඉබේ සම්බන්දව කටයුතු කරන්න ලංකාවේ තම ආයතනයක් ස්ථාපිත කරලා නෑ. ඔයාට හැබැයි සල්ලි ටික අපහු ගන්නේ පුළුවන් එක විදිහක් තියෙනවා.

    ඔය ඉබේ එකේ කෙස් එකක් ඔපෙන් කරේ කොයි විදිහටද?
    * I received an item that does not match the seller's description.
    * I haven't received it yet.
    මේ 2 කෙන් කොයි එකද?
     

    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    පොලිසියට ගිහින් 500ක් දුන්න නම් උඹ මැරුණා කියලා හරි රිපෝට් එක ලියලා දේවි:lol:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොලිසියට ගිහින් 500ක් දුන්න නම් උඹ මැරුණා කියලා හරි රිපෝට් එක ලියලා දේවි:lol:
    උබත් adsense බෑන් ද ගුරු උනාට?:P
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,392
    6,218
    113
    ohoma ahanna wenakota apitath dukai machan... ubata salli hambawei...ebay ake parissamin thami buy sell 2kama karanna one. oka lankawe post aken essuwa wennath bari na.:confused:
     

    rajapitiya

    Junior member
  • Dec 25, 2007
    487
    12
    18
    machn matath kela vela thiyenne oya vidiyta mage phone eka chrger ekaui batry2kui aran.dan maasa 2katath vadie. palveni maase iwaraunahama mama sellata liuva..u kiuva unge custm eken relies karala naha, addres eka evanna aye repost karannm kiyala..man yauva,repost kala kiyala reply kala..thava maasayk balan hitiya,aye seller ta liuva..u kiyana u chek kala lankavvata item eka delvr vela mata post office eken balannalu..man kohen balnnada machn.. mokada karanne.. 12$ machn..aparade...
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    machn matath kela vela thiyenne oya vidiyta mage phone eka chrger ekaui batry2kui aran.dan maasa 2katath vadie. palveni maase iwaraunahama mama sellata liuva..u kiuva unge custm eken relies karala naha, addres eka evanna aye repost karannm kiyala..man yauva,repost kala kiyala reply kala..thava maasayk balan hitiya,aye seller ta liuva..u kiyana u chek kala lankavvata item eka delvr vela mata post office eken balannalu..man kohen balnnada machn.. mokada karanne.. 12$ machn..aparade...

    dispute ekak gahanda thibbe :) paypal ekanam aniwa sure refund ekak ganda puluwan ban !
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    E macho 300-400 eka sereta kawruhari gannawada ? issellama watch list ekata dagena balanda ona oke quantity eka... sellerge feedback tika kiyawafan....