ඔන්න මේක මම දැන් පැය 24 ක ටත් වඩා හොඳටම පාවිච්චි කරා. කෙටියෙන්ම කියන්න තියෙන්නේ සිංහලු මේක අවුලක් නෑ. මම දැනට නම් මොබිටෙල් හච් විතරයි පාවිච්චි කරේ hutch එකෙන් නම් මට ෆෝන් එකේ තරම් සිග්නල් ආවේ නෑ download speed එක 10 mbps වගේ තිබ්බේ (4g) මගේ ෆෝන් එකේ නම් stable 22mbps එනවා ඕන වෙලාවක. මටනම් හිතෙන්නේ මේක hutch network bands වල අවුලක්. කොහොමත් හැබැයි මට සිග්නල් තිබ්බෙත් කණු දෙකක් වගේ. මම ගත්ත මේ r216 router එකේ විශේෂත්වය තමයි මේකේ ඇන්ටනාවක් හයි කරන්න පොට් එකක් තියෙනවා. මේකට මම ඇන්ටනාවක් හයි කරන්න කියලා හිතන් ඉන්නේ ඇන්ටනාවක් හයි කරාම ා වෙනසක් උනොත් මං ඒ ගැනත් දාන්නම්. මොබිටෙල් එකේ නම් සිග්නල් වල කිසිම අවුලක් තිබ්බෙ නෑ මම රෑට වගේ download කරද්දි සමහර වෙලාවට 35mbps වගේ ආවා. මේ රවුටරය වැඩිය රත් වෙන්නෙත් නෑ. මට නම් හිතෙන විදියට මේක hutch cliq එක පාවිච්චි කරන්න නම් නියමයි හැබැයි timebased වගේ දාලා ගොඩක් ලොකු ෆයිල් ඩවුන්ලෝඩ් කරනවා නම් හරියන් නෑ (at least in hutch) අනේ රවුටරේ ඔක්කොම settings වෙනස් කරන්න වෙබ් ඉන්ටර්ෆේස් එකත් තියෙනවා රවුටර් එකේ IP ගහලා එක access කරන්න පුළුවන් network mode කැමති එකක් අපිට select කරන්නත් පුළුවන් මම දාල තියෙන්නෙ 4g only. Web ඉන්ටර්ෆේස් එකෙන් අපිට එස්එම්එස් යවන්නත් පුළුවන්. Battery life එක ගැන නම් හරියටම චෙක් කරගන්න බැරි වුණා හෙට අනිද්දා ඒ ගැනත් දාන්නම්.
View attachment 121826