යාලුවනේ මට දැනගන්න දෙයක් තියෙනවා.. ෆේස්බුක් එකේ Router.lk කියලා පිටුවක් තියෙනවා, ඒක නීත්‍යානුකූලද කියලා මට දැනගන්න ඕනේ.
Facebook Page Link
මොකද මම මේ 4G රවුටරය එයාලගෙන් ගන්න හිතාගෙන ඉන්නේ. Plery R602 4G LTE CAT4 AX300 එකේ මිල රුපියල් 11000ක් විතර, මට ඒකට mobile dialog sim එකක් පාවිච්චි කරන්න ඕන..
Router Post Link
මේක හොඳ රවුටරයක්ද, ඒ වගේම store එකේ customer service එක හොඳද? මේ කඩෙන් කවුරුහරි භාණ්ඩ ගත්තද?