SLT එකෙන් දෙන phone රවුටර් එක මෙලෝ රහක් නැ හොද fdd/tdd wifi රවුටර් එකක් කියන්නකෝ පොටබල් එකක් උනත් අවුලක් නැ සිග්නල් හොදට තියෙන එකක් මේ slt සිම් එක හොදට සපොට් එකක් ඔනි තැන්කු වේවා