4G sim card ip camera ?

thomian

Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    මචං මේක හොඳ වෙයිද ගෙදරට සෙට් කරන්න ? Outdoor ?

    4G signal use කරන නිසා wifi jam කරනවා වගේ අවුලක් කරන්න බෑ නේද ?


     
    • Like
    Reactions: noBody2k18

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    මචං මේක හොඳ වෙයිද ගෙදරට සෙට් කරන්න ? Outdoor ?

    4G signal use කරන නිසා wifi jam කරනවා වගේ අවුලක් කරන්න බෑ නේද ?


    AES128 Encryption thiyena cam ekak use karanna. oowa practicaly long time run karanna bea.
     
    • Like
    Reactions: thomian

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ඔච්චර ලොකුවට හොරු පනින්න මොකද උබේ ගෙදර බැංකුවක් ද
    සරලව ඇවිත් පොල්ලෙන් ගැහුවොත් ඔක්කොම ඉවරයි
    ලොකු සින් ඕනේ නැ
    නෝමල් WIFI එකක් ගනින්
    ලයිට් ගියාම බැකප් හිටින විදිහක් බලපන් එච්චරයි