cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    ඩයලොග් 4G සිම් එකකට පැය දෙකේ ටයිම් බෙස්ඩ් පැකේජ් එක දාපු එවුන් ඉන්නවද ?:eek::eek::eek:
    දන්නේ කොහොමද බන් ?

    :confused::confused::confused::confused::confused:

    අට බැගින් සලකනු ලැබේ ;)
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    තොපි හැලපයෝ ටික ඒකවත් දන්නේ නැද්ද

    ඩයලොග් කස්ටමර් කෙයා ලයින් එකට කෝල් එකක් දීපන්
    කතා කරන එකාට කියපන් තියෙන්නේ ඇක්ටිවු 4ජී සිම් එකක්, ඒක 3ජී විතරක් එන්න හදන්න ඕනේ කියල.
    ඌ එතකොට උබේ සිම් එකට 4ජී කනෙක්ශන් එන එක නතර කරනවා.
    උඹට 4ජී සිම් එකක් තිබ්බට, 3ජී සිග්නල් එන්නේ.
    උඹට ඩයලොග් පැකේජ් එක ඇක්ටිවු කර ගන්න පුලුවං.

    ඌ කනෙක්ශන් එක රී සෙට් කරනකොට, එක පාරටම, ලයින් එක කට් වෙනවා. හරියට ඌට තද වෙලා ෆෝන් එක්ක තිබ්බා වගේ. ආයිත් කෝල් අරං බයින්න එපා ඌට
    :rofl:
     
    • Like
    Reactions: cow de boy

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,936
    1,208
    113
    නුවර

    අනේ හැලපයෝ ඕකට call කරන්නම ඕනේ නෑ කියලා දන්නේ නැද්ද ? :rofl:
    live chat එකෙන් හරි, fb එකෙන් හරි කරගන්නත් පුළුවන්
    ලොල් seen :P
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අනේ හැලපයෝ ඕකට call කරන්නම ඕනේ නෑ කියලා දන්නේ නැද්ද ? :rofl:
    live chat එකෙන් හරි, fb එකෙන් හරි කරගන්නත් පුළුවන්
    ලොල් seen :P

    :yes: මාත් උබේ අම්මට අරින්න කලින් ටෝක් කලේ ලයිව් චැට් වලින්:yes:
    ලොල් seen :P
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,936
    1,208
    113
    නුවර
    :yes: මාත් උබේ අම්මට අරින්න කලින් ටෝක් කලේ ලයිව් චැට් වලින්:yes:
    ලොල් seen :P

    වෙන්ඩ බෑ පුතී. උබේ... (උබේ අම්මාට බනින්න හිතෙන්නේ නෑ බන්, අම්මෙක්නේ මානසික ලෙඩෙක් හැදුවත් :sorry:)
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    ටයිම් බේස් දාන්න බැයිලු බං 4G සිම් වලට

    up...........

    මොන පැකේජ් ද බන් ඕකට ඇත්තට දන්නේ ??

    4G danna be hotline katha karala downgrade karanna wenawa 3G walata

    Time based package not applicable for 4G sims.

    බෑ බන්. 4g on කලොත් time base බෑ. 4g deactivate කරගත්තොත් පුළුවන්

    අට බැගින් සලකනු ලැබේ

    8+
     
    • Like
    Reactions: lasankandy

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ඩයලොග් 4G සිම් එකකට පැය දෙකේ ටයිම් බෙස්ඩ් පැකේජ් එක දාපු එවුන් ඉන්නවද ?:eek::eek::eek:
    දන්නේ කොහොමද බන් ?

    :confused::confused::confused::confused::confused:

    අට බැගින් සලකනු ලැබේ ;)

    4Gසිම් එකෙන්ම time based packages ACTIVE කර ගන්න පුලුවන්. 1777 කතා කරලා සිම් එක 3G කර ගන්න​. :) නැත්නම් Dialog FAn pageඑකට messageඑකක් දාන්න​. ( SIM detailsඑක්ක​)