ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ෆෝන් වල 4G use කරන උන් පොඩ්ඩක් වරෙල්ල.. කොහොමද speed එක මොකුත් අවුල් එහෙම තියනවද?

    4G use කරනකොට ෆෝන් එකේ battery වැඩියෙන් drain වෙන සීන් එකක් එහෙම තියනවද..

    මගෙ තියෙන්නෙ මොබිටෙල් උපහාර සිම් එකක්, මම මේක 4G කරනවනම් මොබිටෙල් outlet එකකටම යන්න ඕනෙද?
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    යකෝ බම්ප් එකෙක්වත් දීපල්ල

    matath me scene ekama thiyanawa bn.4g phone thibilath use karanna pina ne... mamath mobitel. e unaata arcade ekata giyama kiyanawa 4g sim ganna head office yanna onelu... arcade walata denne nelu... thiyana sim eka hadaganna puluwan 4g walata. head office yanna one....
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    4G නෙමේ 3G උනත් Mobile Data Use කරනකොට ඕනිම phone එකක battery එක drain වෙනවා ඉක්මනට. ඕනිම phone එකක් අරන් 2 hours වගේ internet එකේ online Movie එකක් බල බල ඉදපන් කෝ, youtube video එකක් උනත් බල බල ඉදපන් කෝ.. battery බහිනවා මචං.
    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා 4G වල download/ upload වේගය සැහෙන වැඩි. 4G signal තියෙන area එකක ඉන්නකොට 4G sim එකක් තියෙනවා නම් අපිට අවශ්‍ය දේ ඉක්මනට download කර ගන්න පුළුවන්, ඉක්මනට search කරලා ගන්න පුළුවන් 3g connection එකකකට වඩා.. මොකද මට නම් මම ඉන්න area එකට dialog 4g තියෙන නිසා download 20Mbps වලට වඩා එනවා. එක නිසා අවශ්‍ය දේ ඉක්මනට download කරලා Mobile date off කරලා දැම්මම Battery එක save වෙනවා.
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    උපහාර වලට 4G දෙනවද බං....?
    මම මොබිටෙල් 4G ගත්තේ වෙනමම ඩේටා සිම් එකකින්....
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    මමත් උපහාර 4G සිම් එකක් Sony Xperia SP එකකින් යූස් කරන්න&#

    මමත් උපහාර 4G සිම් එකක් Sony Xperia SP එකකින් යූස් කරන්නේ. මුලින්න මොබිටෙල් බ්‍රාන්ච් එකකට ගිහින් රු.200.00 ගෙවලා U Sim එකකට මාරු කරගන්න ඔ්න (සිම් එක විතරයි මාරු වෙන්නේ.) ඩයලොග්, මොබිටෙල් විතරයි 4G තියෙන්නේ. ඊට පස්සේ පෝන් එකෙන් GSM/WCDMA/LTE තුනම වැඩ කරන විදියට දාගන්න තියෙන්නේ. බත්තරමුල්ල පැත්තටනම් 15-25 Mbps අතර වේගයක් එනවා. (100Mbps නම් කොහෙවත් එන්නේ නැහැ.) සමහර පැති වල 4G ස්පීඩ් එකට වඩා 3G ස්පීඩ් එක වැඩියි උ.දා. කොටුව ස්ටේෂන් එක හරියට 4G ස්පීඩ් එක 8-10Mbps අතර. 3G ස්පීඩ් එක 12-13Mbps අතර