4K - 27 inch Monitor ගන්න ලංකාවේ හොදම තැන ?

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    4K - 27 inch Monitor ගන්න ලංකාවේ හොදම තැන ?
    USB C port වෙන්න ඕන... Mac එකකට External හැටියට ඕන වෙන්නේ !

    හොදම Brand මොනවාද ? උබලා හිතන හැටියට .... 2ක් ගන්න ඕන එක පාරටම...
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    mama nam nanotek eken gaththe 27 4k nam neme
    4k තමයි ගන්න ඕන Graphics / 4K Video Editing වලට ... USB C port වෙන්නත් ඕන...
    singersl.com
    Thanks !
    Dell එක හොදයි වගේ වැඩේට !
    https://www.singersl.com/dell-27-4k-usb-c-monitor-p2721q - Rs.181,999

    Nanotek එකේ තියෙන්නේ ... HUAWEI Monitors
    https://www.nanotek.lk/product/2220 - Rs.185,000
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    මම නම් ගත්තේ EPSI වලින්. 4K 32inch. හැබැයි දැන් නම් ඩොලර් ප්‍රශ්නේ එක්ක උන් බඩු ගේනවාද දන්නේ නෑ. Customer Service / Warranty 100%. මගේ කලින් 4K 43 inch එකක් තිබ්බේ. වොරන්ටි ඉවර වෙන්න මාසයක් තියෙද්දි (Almost 3 Years) ඩිස්ප්ලේ එකේ අවුලක් ඇවිත් ගෙනිච්චම මට Full Refund කරා ඒ මොඩල් එක දැන් Manufacture කරන් නෑ කියලා. Place එක නම් රෙකමන්ඩ් කෙරුවැකි. උඹට අවශ්‍යය එක තියේද බලන්න කෝල් එකක් දාපන් සයිට් එකේ නම්බර් එකට උන්ගේ.
     
    ගොඩක් ස්තුතියි මචන් ! EPSI ගැන මමත් හොද දේවල් අහලා තියෙනවා !

    --- ගත්තේ ASUS Monitor එකක්ද ?
    --- 32 inch වුනත් අවුලක් නැහැ ! උබ ගත්ත එක Brand / Model මොකද්ද ?
    --- USB C port එකක්ද ?

    PROART 32 4K
    ස්තුතියි මචන් !
    කොහෙන්ද මචන් ගත්තේ ?
    ------ Post added on Apr 28, 2022 at 1:24 AM
     
    • Like
    Reactions: nidarsha91

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    ගොඩක් ස්තුතියි මචන් ! EPSI ගැන මමත් හොද දේවල් අහලා තියෙනවා !

    --- ගත්තේ ASUS Monitor එකක්ද ?
    --- 32 inch වුනත් අවුලක් නැහැ ! උබ ගත්ත එක Brand / Model මොකද්ද ?
    --- USB C port එකක්ද ?

    ------ Post added on Apr 28, 2022 at 1:24 AM
    මම නම් ගත්තේ Viewsonic මචං. 4K HDR 32 inch එක තමා එවෙලේ ගන්න තිබ්බ එකම මොඩල් එක.(කොරෝනා, ඩොලර් කේස් නිසා බඩු තිබ්බේ නෑ. මම ගෙනාව එකත් තිබ්බ අන්තිම එක) USB C නම් නෑ මචං. Professional වැඩ වලට නම් ASUS එකක් ගන්න බලන්න. :yes:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මම නම් ගත්තේ Viewsonic මචං. 4K HDR 32 inch එක තමා එවෙලේ ගන්න තිබ්බ එකම මොඩල් එක.(කොරෝනා, ඩොලර් කේස් නිසා බඩු තිබ්බේ නෑ. මම ගෙනාව එකත් තිබ්බ අන්තිම එක) USB C නම් නෑ මචං. Professional වැඩ වලට නම් ASUS එකක් ගන්න බලන්න. :yes:
    ස්තුතියි මචන් !!!
     
    • Like
    Reactions: ^Night Fury^

    nidarsha91

    Well-known member
  • ගොඩක් ස්තුතියි මචන් ! EPSI ගැන මමත් හොද දේවල් අහලා තියෙනවා !

    --- ගත්තේ ASUS Monitor එකක්ද ?
    --- 32 inch වුනත් අවුලක් නැහැ ! උබ ගත්ත එක Brand / Model මොකද්ද ?
    --- USB C port එකක්ද ?

    ස්තුතියි මචන් !
    කොහෙන්ද මචන් ගත්තේ ?
    ------ Post added on Apr 28, 2022 at 1:24 AM
    Mama ganna hithaagena inna eka brother. Color Accuracy, pixels gana hoyala baluwaa. Retina ekata huru una kenek nan me monitor eka hodai kiyala reviews godaaak thiyenawa

    https://www.redlinetech.lk/product-category/proart/
     
    • Like
    Reactions: gobaby

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    4K - 27 inch Monitor ගන්න ලංකාවේ හොදම තැන ?
    USB C port වෙන්න ඕන... Mac එකකට External හැටියට ඕන වෙන්නේ !

    හොදම Brand මොනවාද ? උබලා හිතන හැටියට .... 2ක් ගන්න ඕන එක පාරටම...
    badu adui ganan wadi :(

    nanotek, winsoft, gamestreet, redline, barclays, mmsrilanka balanna :rolleyes:
     
    • Like
    Reactions: gobaby

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    4K - 27 inch Monitor ගන්න ලංකාවේ හොදම තැන ?
    USB C port වෙන්න ඕන... Mac එකකට External හැටියට ඕන වෙන්නේ !

    හොදම Brand මොනවාද ? උබලා හිතන හැටියට .... 2ක් ගන්න ඕන එක පාරටම...
    gota.lk
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    GOTA ඔය හිටන් ඉන්නේ ! :p :p :p රටම දිනුම් !
    EInJLzBU4AEB0NP.jpg:large
     
    • Haha
    Reactions: Hecker