4K UHD MOVIES

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,156
    4,059
    113
    invoke db "Injected Memory"
    4K උනත් 1080 උනත්, මට නම් අනිවර්යෙන් Surround sounds ඕන,

    ඒ නිසා බාන්නෙ, ‍YTS 5.1 ව්තරයි. 4K එකකට යන data නම් අපරාදෙ වගෙ, මගෙ ලග තියෙන Yamaha AV receiver එකෙන් 1080p,, 4K වලට Upscaling කරන නිසා 1080 ත් ලොකු අව්ලක්ම නැ,

    plex.JPG

    මේ මගෙ Plex Server එක ඔක්කොම වගේ ගත්තෙ YTS, 4k ලට 20GB විතර දෙන්න හිත වාවාන්නෙ නැ :D
     
    Last edited:

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    4K උනත් 1080 උනත්, මට නම් අනිවර්යෙන් Surround sounds ඕන,

    ඒ නිසා බාන්නෙ, ‍YTS 5.1 ව්තරයි. 4K එකකට යන data නම් අපරාදෙ වගෙ, මගෙ ලග තියෙන Yamaha AV receiver එකෙන් 1080p,, 4K වලට Upscaling කරන නිසා 1080 ත් ලොකු අව්ලක්ම නැ,

    View attachment 130488

    මේ මගෙ Plex Server එක ඔක්කොම වගේ ගත්තෙ YTS, 4k ලට 20GB විතර දෙන්න හිත වාවාන්නෙ නැ :D

    :D You should come here https://elakiri.com/threads/මා-බැලු-විශිෂ්ඨ-චිත්‍රපට.1841140/
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,113
    12,962
    113
    33
    ෆින්ලන්ඩ්
    4K උනත් 1080 උනත්, මට නම් අනිවර්යෙන් Surround sounds ඕන,

    ඒ නිසා බාන්නෙ, ‍YTS 5.1 ව්තරයි. 4K එකකට යන data නම් අපරාදෙ වගෙ, මගෙ ලග තියෙන Yamaha AV receiver එකෙන් 1080p,, 4K වලට Upscaling කරන නිසා 1080 ත් ලොකු අව්ලක්ම නැ,

    View attachment 130488

    මේ මගෙ Plex Server එක ඔක්කොම වගේ ගත්තෙ YTS, 4k ලට 20GB විතර දෙන්න හිත වාවාන්නෙ නැ :D
    Internet connection name please.?
     
    dilshan chamath

    Active member
  • Jul 12, 2012
    163
    60
    28
    4K උනත් 1080 උනත්, මට නම් අනිවර්යෙන් Surround sounds ඕන,

    ඒ නිසා බාන්නෙ, ‍YTS 5.1 ව්තරයි. 4K එකකට යන data නම් අපරාදෙ වගෙ, මගෙ ලග තියෙන Yamaha AV receiver එකෙන් 1080p,, 4K වලට Upscaling කරන නිසා 1080 ත් ලොකු අව්ලක්ම නැ,

    View attachment 130488

    මේ මගෙ Plex Server එක ඔක්කොම වගේ ගත්තෙ YTS, 4k ලට 20GB විතර දෙන්න හිත වාවාන්නෙ නැ :D
    Mokadda machan ube tv eka?
    HDR ekakda normal ekakda?

    YTS video quality madi nadda ban? Mama nam sahena kaleka idala yts film bana eka atha ariya.
     
    HmNRazor

    Well-known member
  • https://x265.club/movie/godzilla-vs-kong-2021/

    10bit අමාරුවක් හැදුන නිසා එක පාරටම මම නම් මේ 👆 සයිට් එකට මාරු උනා. මම උපරිම යන්නේ 1080P වලට මොකද ඉඩ වැඩී අනිත් ඒවා බාලා තියන් ඉන්න.720P PC එකේ බලනවා නම් (27HD Dell moniter ) 1080P ටීවී එකේ කලාතුරකින් බලනවානම් (48 සොනි BraviaHD)

    මම දන්න යාලුවෙක් ඉන්නවා උගේ තියනවා සිනමා රූම් එකක්, පොර නම් 2160P වීඩියෝ එක වෙනම බාලා / audio එක වෙනම බාලා උගේ සිනමා system එකෙන් ඒ දෙක combined කරගන්නවා. (උඩ ලින්ක් එකේ අැති එහෙම වෙනම audio එක විතරක් බාන්න)

    මගේ යාලුවගේ සිනමා room එක 👇 (අපි මහ දවල් මැච් එකක් බලන ගමන්, මට පොටෝ කෑල්ල ගහ ගන්න ඔනි නිසා ලයිට් දාලා තියෙන්නෙ :ROFLMAO:)

    198509618_357613215780923_2525539434326409007_n.jpg
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    https://x265.club/movie/godzilla-vs-kong-2021/

    10bit අමාරුවක් හැදුන නිසා එක පාරටම මම නම් මේ 👆 සයිට් එකට මාරු උනා. මම උපරිම යන්නේ 1080P වලට මොකද ඉඩ වැඩී අනිත් ඒවා බාලා තියන් ඉන්න.720P PC එකේ බලනවා නම් (27HD Dell moniter ) 1080P ටීවී එකේ කලාතුරකින් බලනවානම් (48 සොනි BraviaHD)

    මම දන්න යාලුවෙක් ඉන්නවා උගේ තියනවා සිනමා රූම් එකක්, පොර නම් 2160P වීඩියෝ එක වෙනම බාලා / audio එක වෙනම බාලා උගේ සිනමා system එකෙන් ඒ දෙක combined කරගන්නවා. (උඩ ලින්ක් එකේ අැති එහෙම වෙනම audio එක විතරක් බාන්න)

    මගේ යාලුවගේ සිනමා room එක 👇 (අපි මහ දවල් මැච් එකක් බලන ගමන්, මට පොටෝ කෑල්ල ගහ ගන්න ඔනි නිසා ලයිට් දාලා තියෙන්නෙ :ROFLMAO:)

    View attachment 130579
    මේක නන් පට්ට
     
    • Like
    Reactions: HmNRazor

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83

    macho audio ekai video ekai combined kara ganne kohomda?
     
    • Like
    Reactions: HmNRazor

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මමත් හොයනවා බන් 4k uhd hdr දැනට planet earth 2 විතරයි තියෙන්නේ....
    1080p hdr නැද්ද බං? 4K වලට යනවා ට වඩා හොඳයි නේ.මොකද අපි කොහොමත් tv එක අඩි 10 ක් වත් පිටිපස්සේ ඉඳන් නේ බලන්නේ.අනික උබ හෙන size (අඟල් 80) tv එකක ට යනවා නන් 4k පලයන්.නැත්තං ඉතිං 1080P හොඳ ම tv එකකට යන්න පුළුවන් නේ.ඉතිරිව ගෙන් හොඳ sound syatem එකක් ගනින්
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,682
    2,491
    113
    Bevery Hills-90210
    1080p hdr නැද්ද බං? 4K වලට යනවා ට වඩා හොඳයි නේ.මොකද අපි කොහොමත් tv එක අඩි 10 ක් වත් පිටිපස්සේ ඉඳන් නේ බලන්නේ.අනික උබ හෙන size (අඟල් 80) tv එකක ට යනවා නන් 4k පලයන්.නැත්තං ඉතිං 1080P හොඳ ම tv එකකට යන්න පුළුවන් නේ.ඉතිරිව ගෙන් හොඳ sound syatem එකක් ගනින්
    මගෙ 55 inch LG 4k එකක් තියෙන්නේ බං/ netflix ඇප්එකේ 4k තිබුනට ලංකාවේ බලන්න පුළුවන් 1080 විතරයි.
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    4K උනත් 1080 උනත්, මට නම් අනිවර්යෙන් Surround sounds ඕන,

    ඒ නිසා බාන්නෙ, ‍YTS 5.1 ව්තරයි. 4K එකකට යන data නම් අපරාදෙ වගෙ, මගෙ ලග තියෙන Yamaha AV receiver එකෙන් 1080p,, 4K වලට Upscaling කරන නිසා 1080 ත් ලොකු අව්ලක්ම නැ,

    View attachment 130488

    මේ මගෙ Plex Server එක ඔක්කොම වගේ ගත්තෙ YTS, 4k ලට 20GB විතර දෙන්න හිත වාවාන්නෙ නැ :D
    Eth HDR matters. HDR support karana TV ekak thiyenawa nam :)

    20GB ma one na ban.

    1337x.to eke QXR ge 4K Rips sahenna quality. Normally below 10GB wage rips thiyenawa

    1080p hdr නැද්ද බං? 4K වලට යනවා ට වඩා හොඳයි නේ.මොකද අපි කොහොමත් tv එක අඩි 10 ක් වත් පිටිපස්සේ ඉඳන් නේ බලන්නේ.අනික උබ හෙන size (අඟල් 80) tv එකක ට යනවා නන් 4k පලයන්.නැත්තං ඉතිං 1080P හොඳ ම tv එකකට යන්න පුළුවන් නේ.ඉතිරිව ගෙන් හොඳ sound syatem එකක් ගනින්
    Na. 1080P walata HDR tone mapping karapu ewa witharai thiyenne.
    ------ Post added on Jun 14, 2021 at 2:03 PM
     
    HmNRazor

    Well-known member
  • මේක නන් පට්ට
    මාර ආසාවක් තියනවා මටත් ඔහොම එකක් හදන්න, මොකද ඒකේ අමුතු ෆීලින් එකක් තියන නිසා, හරියට බැලුවනම් උබට පෙනේ සිවිලිමේ තියනවා බෆල් දෙකක් තව පුටුවට පිටි පස්සේ තියනවා තව ලොකු බෆල් දෙකක් (ෆොටො එක අරන් තියන විදියට පෙන්නේ නෑ) මොනා උනත් මට නම් සල්ලි නෑ නේ බම් ලක්ශ 10ක් 15ක් ඔයවගේ කාමරේකට යට කරනවා කියන්නේ මගේ ආර්ථික ස්ථාවරේ අනුව මටනම් බොරු වැඩක්. :(
    macho audio ekai video ekai combined kara ganne kohomda?
    PC එකෙන් නම් පුලුවන් මචන් audio වෙනම video වෙනම දාගෙන බලන්න සමහර media players වලින්, අලුතෙන් එන ගොඩක් සිනමා system වල ඔය සීන් එක පුලුවන් ලු flash drive එකක් වගේ ගහලා වීඩියෝ එක බලන ගමන් ඒ video එක අැතුලෙන් ම high quality වෙන audio එකක් ඒ වීඩියෝ එකට combine කරලා play කරගන්න. (අලුතෙන් එන සමහර ටීවී වලත් ඕය සීන් එක පුලුවන් ලු :unsure: , වැඩිය දන්නේ නෑ මම නම්, දැන් ටීවී උනත් hi-end ඒවා නේ එන්නෙ)
     
    • Like
    Reactions: shenat