TV එකක් ද ප්‍රොජෙක්ටර් එකක් ද?මාර ආසාවක් තියනවා මටත් ඔහොම එකක් හදන්න, මොකද ඒකේ අමුතු ෆීලින් එකක් තියන නිසා, හරියට බැලුවනම් උබට පෙනේ සිවිලිමේ තියනවා බෆල් දෙකක් තව පුටුවට පිටි පස්සේ තියනවා තව ලොකු බෆල් දෙකක් (ෆොටො එක අරන් තියන විදියට පෙන්නේ නෑ) මොනා උනත් මට නම් සල්ලි නෑ නේ බම් ලක්ශ 10ක් 15ක් ඔයවගේ කාමරේකට යට කරනවා කියන්නේ මගේ ආර්ථික ස්ථාවරේ අනුව මටනම් බොරු වැඩක්.![]()
මගෙත් තියෙනවා 5.1 LG හොමේ තියටර් එකක්. ඒක නන් පාවිච්චි කරන්න බෑ බං. දුව එහේ මෙහේ දුවන කොට wire පැටලෙනවා. මං ඉන්නේ වහලේ උඩින් wire ගේන්න කියලා බං.අපරාදේ දැන් අවුරුදු 3ක් වගේ වෙනවා තාම හරියට ෆිල්ම් එකක් බැලුවේ නැ. ගත්ත ගමන් දුව ඉපදුන.දැන් එය ලොකු යි.ඒත් දැන් පුතෙක් කුත් ඉන්නවා නේ.

