4kdownload වැඩද ?

athula.j

Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    මචන්ලා උඹලගේ 4k ඩවුන්ලෝඩ් රේ වැඩද ,මේ දවස් ටිකේ එක වැඩ නැනේ ?


    paste-url.4f36cad3e45c.png
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද බං ඔය.. YouTube වීඩියෝ Mp3 කරන එකක්ද.. ඔය මගුල් ඔන නෑ බං.. ඔන්ලයින් කරන්න බැරියෑ ඕක.. http://convert2mp3.net/en/index.php ඔය සයිට් එකට පලයං.. ඕන නම් Addon එකකුත් තියෙනවා ඉන්ස්ටෝල් කරගනිං.. එතකොට තවත් ලේසියි..
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    4k downloader eka mageth wada karanne na..
    windows 7 n 10 wada na
    XP wadakaranawa..