4Mbps Unlimited එකේ එන්නේ 1Mbps

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,454
    24,782
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    5G HBB ආවම හරියයි කියල හිතනවා ඒත් ඕකුන් ගමටම රවුටර් බෙදුවම 5Gත් නගර සභාවෙ පයිප්පෙ වගේ වෙයිද දන්නෑ..
    වෙයි. කට්ටිය හෙමින් සෙට් වෙද්දි තව ටවර් වැඩි වෙයි. 100mbps වෙලාවත් නතර උනොත් හොඳයි.

    image.png
     
    • Like
    Reactions: msan and kinkon